යාන්ත්‍රික කියත් ලියාපදිංචි කාලය දීර්ඝ කෙරේ යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීමේ කාලය ලබන 28 වැනිදා තෙක් දීර්ඝ කර ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය පවසයි. 18 February 2019
සැකකරුට ඇප දී යළි රිමාන්ඩ් කරයි තීරු බදු වංචා කරමින් ටොන් 12 ක බීඩී කොළ කන්ටේනරයක් නීතී විරෝධි ලෙස මෙරටට ගෙන්වා එය රේගුවෙන් නිදහස් කර ගත්තැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප හිමි වු සැකකරු ලබන 25 වැනිදා තෙක් යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය අද (18) නියෝග කළාය. 18 February 2019
ප්‍රදේශ කිහිපයකට නියඟයෙන් පීඩා දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජනතාව මේ වන විට වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 18 February 2019
තංගල්ල නගර සබේ ලේකම් ඉවත් කිරීමේ යෝජනාව සම්මතයි තංගල්ල නගර සභාවේ ලේකම්වරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් ඔහු පිළිබදව විශ්වාසය කඩ වී ඇතැයිද මේ හේතුවෙන් නගර සභාවේ පරිපාලන කටයුතු සිදුකරගෙන යාමට නොහැකි වී ඇති අතර ඔහු එම ධූරයෙන් ඉවත් කළ යුතු බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී අනිල් සෙල්ලාහැන්නදි මහතා යෝජනා ඉදිරිපත් කළ අතර එම යෝජනාව සම්මත කිරීම සම්බන්ධයෙන් සභාවේ මන්ත්‍රීවරු අතර පැවැති ඡන්දය වැඩි ඡන්ද දෙකකින් අද (18) තංගල්ල නරසභාවේදී සම්මත විය. 18 February 2019
දෙමළ සන්ධානයේ නායකත්වය ගැන තුන්කොන් සටනක දෙමළ ජාතික සන්ධානයේ මීළඟ නායකත්වය ගැනීම සඳහා එම සන්ධානයේම ප්‍රබල දේශපාලකයින් තිදෙනෙකු තුන්කොන් සටනක නිරතව සිටින බව උතුරේ ආරංචි මාර්ග සඳහන් කරයි. 18 February 2019
ව්‍යාජ ඩොලර් නෝට්ටු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ තුනක ව්‍යාජ ඩොලර් නෝට්ටු සමඟ සැකකරුවෙකු අද (18) අත් අඩංගුවට ගත් බව කෑගල්ල මුලස්ථාන පොලීසිය කියයි. 18 February 2019
ලංකාවේ ප්‍රථම‘ ස්මාර්ට් ධීවර වරායේ‘ වැඩ අරඹයි ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්මාර්ට් ධීවර වරාය ලෙස කලමැටිය ධීවර වරාය සංවර්ධනය කිරීමට ධීවර අමාත්‍යංශය මගින් පියවර ගෙන තිබේ. 18 February 2019
බසය ට්රාන්ස්ෆෝමරයක ගැටී 4ක් මරුට - 19කට තුවාල වවුනියාවේ සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද(18) මාරවිල මහවැවදී ට්රාන්ස්ෆෝමරයක ගැටී සිදු වූ අනතුරෙන් පුද්ගලයන් සිව්දෙනෙකු මිය ගොස් 19 දෙනෙකු තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කළ බව මාරවිල පොලිසිය කියයි. 18 February 2019
හෙට විශේෂ රථවාහන සැලැස්මක් ආයුර්වේද වටරවුම දෙස සිට කොළඹ දෙසට මාර්ග තදබදය අවම කර ගැනීම සඳහා හෙට (18) පෙරවරු 7.00 සිට 8.00 දක්වා කිංසි පාර හන්දියේ සිට කේරි විද්‍යාල හන්දිය දක්වා එක් දිසාවකට පමණක් වාහන ධාවනය කිරීමේ විශේෂ රථවාහන සැලසුමක් කි‍්‍රයාක්මත බව පොලිස් මූලස්ථානය කියයි. 17 February 2019
කැබිනට් මණ්ඩලයේ කොකේන් කාරයන් හොයන්න’යි පොලිසියට පැමිණීල්ලක් කැබිනට් මණ්ඩලයේ කොකේන් භාවිතා කරන ඇමැතිවරුන් සිටින බවට සිදුකෙරෙන ප්‍රකාශ පදනම් කරගෙන විමර්ශනයක් සිදුකරන්නැයි සත්‍ය ගවේෂකයෝ සංවිධානය අද (17) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කර තිබේ. 17 February 2019
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සංඥා දෝශයක් හේතුවෙන් අද (17) කොළඹ සිට ගාල්ල බලා ධාවය වූ සමුද්‍ර දේවී දුම්රිය ඇතුළු දුම්රිය කිහිපයක්ම විනාඩි තිහක් පමණ ගිංතොට ප්‍රදේශයේ නැවතී තිබීම හේතුවෙන් දුම්රිය මගීන්ට දැඩි දුෂ්කරතාවයකට පත් වීමට සිදුව තිබිණි. 17 February 2019
කෙසෙල්වත්තේදි වෙඩි තැබිමකින් අයෙක් රෝහලේ කෙසෙල්වත්ත වේල්ල වීදියේදි සිදු වු වෙඩි තැබිමකින් තුවාල ලැබු පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලු කර තිබේ. 17 February 2019
මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන්න - යුරෝපා සංගමය මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන්නැයි යුරෝපා සංගමය නැවත වරක් ශ්‍රී ලංකාවට දැනුම් දී ඇත. 17 February 2019
සිමෙන්ති මිල ඉහළට සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100 කින් වැඩි කර ඇතැයි සිමෙන්ති සමාගම් පවසයි. 17 February 2019
නුසුදුස්සකු ක්‍රීඩා අධ්යක්ෂ නොකළැයි ඌවේ ක්‍රීඩා ලේකම් ඉවතට රාජ්‍ය පරිපාලන සේවයේ නොවන නිලධාරියකු ඌව පළාත් ක්‍රීඩා අධ්යක්ෂ ධුරයට පත් කරන ලෙසට ලබා දුන්නේයැයි කියන නීති විරෝධී නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම නිසා ඌව පළාත් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ ලේකම් අබේසිංහ බණ්ඩා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කර ඇතැයි පළාත් සභාවේ ආරංචි මාර්ග කියයි. 17 February 2019
ගංගාරාම නවම් මහා පෙරහර හෙට කොළොම්පුර කලා මංගල්‍ය යන විරුදාවලිය ලත් ගංගාරාම නවම් මහා පෙරහර හෙට(18) හා අනිද්දා (19) දෙදින වීථි සංචාරය කෙරේ. 17 February 2019
මීළඟ සන්ධානයේ ප්‍රධාන ප්රශ්නය ජනපති හෙළිකරයි ඉදිරියේ ඇතිවන සන්ධානයක දී ප්රශ්නය විය යුත්තේ මීළඟ මැතිවරණයේ දී ජනාධිපති හෝ අගමැති කවුද කියන එක නොව මීළඟ ආණ්ඩුව කුමක් සඳහා ද කුමන අරමුණක් සඳහා ද යන්න යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. 17 February 2019
මම ගැහැව්වේ කෝච් වෙනුවෙන් ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී දකුණු අපි‍්‍රකානු කණ්ඩායම පරාජය කරමින් කළ පිතිහරඹය කණ්ඩායමේ පුහුණුකරු (චන්දික හතුරුසිංහ මහතා) වෙනුවෙන් කළ බව තරගයේ වීරයා වූ කුසල් පෙරේරා කියයි. 17 February 2019
දියණියට අතවර කළ පියා-බාප්පා අත්අඩංගුවට පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරියකට අතවර කිරිම සම්බන්ධයෙන් ඇයගේ පියා සහ බාප්පා යක්කලමුල්ල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. 17 February 2019
මුදල් වංචාකරුවෙක් සොයන්න පොලීසිය මහජන සහය පතයි මොටර් රථ ආනයනය කරන බවට පොරොන්දු වී රුපියල් මිලියන 4.3 ක් වංචා කළ පුද්ගලයකු පිළබඳ සෙවීම සඳහා පොලීසිය මහජන සහය පතයි. 17 February 2019
දෙවැනි විශේෂ මහාධිකරණයත් එයි බරපතල මූල්‍ය වංචා දූෂණ නඩු විභාග කිරීමේ දෙවැනි ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අලුත්කඬේ මහාධිකරණ ශාලා අංක 01 හි පිහිටුවීමට තීරණය කර ඇතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය. 17 February 2019
පාර්ලිමේන්තු - පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ තැපැල් දීමනාව ඉහළට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ වාර්ෂික නිදහස් තැපැල් පහසුකම් දීමනාව වැඩි කිරිමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. 17 February 2019
නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධනට මාරුවක් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා තාවකාලික පදනම මත පොලිස් මුලස්ථානයට මාරු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි. 17 February 2019
ශ්‍රී ලංකාව පළමු ටෙස්ට් තරගය ජයගනී දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී කඩුලු 1 ක අති විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (16 වැනිදා) සමත් විය. 16 February 2019
වැවකින් ටී 56ක් මතු වෙයි තංගල්ල පොලිස් කොට්ඨාශයේ පට්ටියපොල සදාහරිත වතු යායේ පිහිටි ජලය සිදී ගිය වැවක තිබූ ටී 56 ගිනි අවියක් අද(16) දහවල් සොයා ගත් බව තංගල්ල මූලස්ථාන පොලීසිය පවසයි. 16 February 2019
’’හදට හදක්’’ එළිදකී ’’හදට හදක්’’ භාරකාර අරමුදලේ නව වෙබ් අඩවිය එළිදැක්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (16) ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයේ දී සිදුවිය. 16 February 2019
ම.එ.පෙ. මහ සමුළුවේදී වැදගත් තීරණ මහජන එක්සත් පෙරමුණේ 22 වැනි සම්මේලනය හෙට (17 වැනිදා) කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරු මම සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයෝ වෙති. 16 February 2019
මන්නාරම කාබන් කාල නිර්ණය වාර්තාව එයි - බදාදා උසාවියට මන්නාරම සමූහ මිනීවලේ අස්ථි සාම්පල පහක කාබන් කාල නිර්ණය වාර්තාව සිකුරාදා (15) රාත්‍රී ලැබුණු බව මන්නාරම අධිකරණ වෛද්‍ය විශේෂඥ සමින්ද රාජපක්ෂ මහතා පැවසීය. 16 February 2019
නැගෙණහිර ආණ්ඩුකාරයා මල්මාලා - උපහාර සළු එපා කියයි නැගෙනහිර ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් පළාත තුළ පවත්වනු ලබන රාජ්‍ය උත්සව වලදී ආණ්ඩුකාරවරයා පිළිගැනීම සඳහා මල්මාලා පැලදවීම, උපහාර සළු පැලදවීම හා සමරුතිලිණ ලබාදීම නවතාලමින් ආණ්ඩුකාර කාර්යාලය පළාත් රාජ්‍ය ආයතන වෙත නිවේදයක් නිකුත් කර තිබේ. 15 February 2019
ලංකාවට පැමිණි පසු අමල්ගෙන් විශේෂ හෙළිදරව්වක් ඩුබායිහි දී අත්අඩංගුවට පත් ප්‍රසිද්ධ ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා යන දෙදෙනා ඇතුළු 15ක පමණ පිරිසක් ලබන 27 වැනි දා වන විට මුදා හරිනු ඇතැයි ඩුබායිහි ආරංචි මාර්ග කියයි. 15 February 2019
ජැක්ලින් වින්දිතයෙක් - අධිකරණය කියයි ඉන්දීය ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාකරුවකු මෙන්ම කප්පම්කරු ලෙස ද සැලකෙන සුකේෂ් චන්ද්‍රසේකර් සම්බන්ධ ඉන්දීය රුපියල් කෝටි 200 ක මුදල් විශුද්ධිකරණ නඩුවට මැදි වී සිටින ශ්‍රී ලංකික බොලිවුඩ් නි.. 02 June 2026