(රොමේෂ් මධුෂංඛ)
ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව ආක්‍රමණය කරමින් අනවසරයෙන් මසුන් ඇල්ලු දකුණු ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු දින නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තමන් වෙතට භාර දුන් බව යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය නියෝජ්‍ය අධ්‍යක්ෂක එස්.ශිවකරන් මහතා පැවසීය.
ධීවරයින් සමග ධීවර යාත්‍රාව හා ධීවර ආම්පන්න, සන්නිවේදන උපකරණ ඇතුලු උපකරණද අත්අඩංගුවට ගෙන යාපනය ධීවර පරික්ෂක කාර්යාලයට භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගෙන ඇත.
ඉන්දීය ධීවරයින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද ධීවර පරික්ෂක කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වැඩි දුරටත් පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd