‘මාතෘ භූමියේ ආරක්ෂාව වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කරමින් තමා වෙත පැවරෙන සියලු වගකීම් හා කාර්යයන් සාර්තකව මෙන් ක්‍රමානූකූලව ඉටු කිරීමට කටයුතු කරන බව‘ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ශ්‍රී ලංකා යුද හමුදාවේ 23 වැනි යුද හමුදාපතිවරයා ලෙස වැඩ බාර ගැනීමෙන් අනතුරුව ඔහුගේ අත්සනින් යුතුව නිවේදනක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.
එම නිවේදනය පහත දැක්වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආඩම්බරයි.., පළමුව රට විය යුතුයි යුද හමුදාපති තුමනි,..
ඔබ පවසන දෙය, ඔබට කළ හැකි බව, ඔබ දකින ඕනෑ කෙනෙකුට කිව හැක. ඔබ වෙත අප සම්පූර්ණ විශ්වාසය තබා ඇත. ඔබට ජය..!!!
අප හදවතින්ම ඔබට සුබ පතන්නෙමු. අපගේ ඒ ආදරණිය ලක්මව පණමෙන් සුරකිමු. ඔබට ජය!!!
ජාතික වීරයාණෙනි, ඔබ තමා ජාතියේ නියමුවා. එකම ජාතියක් වශයෙන් සියලුම ජාතීන්ට සමානව සලකා උතුම් සිංහල බෞද්ධයින් රැකගැනීමට එකම අදිටනින් යුතුව කටයුතු කරන්න ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
දෙමාපියන් මෙන්, ඉර හඳ මෙන් ඔබව විශ්වාසයි. රටේ පිනෙන් පහළ වූ ලක්මෑණිගේ උතුම් පුතුණුවණි. තෙරුවන් සරණයි !!
ඔබට සුබ පතමි. ඒ වගේම ඔබට හැකිනම් මුළු රටේම බලය අතට ගෙන මේ රට ගොඩගන්න බලන්න.
මට නම් කිසිවක් පැවසීමට.... උද්දච්ච නිලධාරියෙක් පමණි.
ශ්‍රී ලාංකිකයින්ට කලාතුරකින් පහළ වූ එඩිතර ආදර්ශවත් නායකයෙක්...
ජොබ් එක හරියට කරන්න ඒ ඇති ....
දැන් ඉතිරි වෙලා ඉන්න අයගෙන් විශ්වාස කළ හැකි මිනිසෙක් . දුදනන්ට හැර ඔබ අපට විරුවෙක් .
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙතුමාගේ වැඩ කටයුතු මතක් වෙනවා.
ඇමෙරිකාව යුරෝපය මොනවා කිව්ව්වත් ඔබ රට වෙනුවෙන් උදාර කර්තව්‍යක් කරපු හමුදා නිලධාරියෙක් බව අපේ මතකයේ තිබෙනවා. එමනිසා ඔබට ඉදිරි කාලය රටට ඉතා යහපත් සේවයක් කරන්න අවස්ථාව ලැබෙවායි කියා ප්‍රාර්ථනා කරමි.
ඔබ සිංහයෙක් උනාට ඔබව ලැබිය යුතු දේශපාලන නායකත්වය දෙන්නේ ගොබ්බයො රැලක් නම් ඔබ කුමක් කරන්නද?