ගෝඨාභයගේ නඩුව විශේෂ මහාධිකරණයට තංගල්ල වීරකැටිය මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීමේදී මුදල් අවභාවිත කළැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් හත් දෙනෙකුට එරෙහි සිද්ධියේ මුල් නඩු වාර්තාව විශේෂ මහාධිකරණය වෙත යවා ඇති බැවින් මෙම අධිකරණයේ නඩු කටයුතු අවසන් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා දැනුම් දුන්නේය. 07 September 2018
විස්ස නීතියට පටහැනියැයි ගම්මන්පිලගෙන් පෙත්සමක් ජනතා විමුක්ති පෙරමුණේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසින් ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීතීයට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (07) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය. 07 September 2018
හිරුණිකාගේ විදෙස් බලපත්‍රය නිදහස් කරයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ විදේශ ගමන් බලපත්‍රය අද (7) කොළඹ මහාධිකරණය විසින් නිදහස් කරන ලදී. 07 September 2018
සිව් හැවිරිදි දැරියකට අතවර කළ මුරකරුවෙක් වසර හතක් හිරේට පෙර පාසල නිමවී සිය මව පැමිණෙන තුරු බලා සිටි සිව් හැවිරිදි දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවකට වරදකරු වු දේවස්ථානයක මුරකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා වසර 07 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (07) නියම කළේය. 07 September 2018
විග්නේෂ්වරන් 18 දාත් අධිකරණයට කැඳවයි අභියාචනාධිකරණය තීන්දුවක් ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා , එම පළාත් සභාවේ අමාත්‍යවරුන් වන ආනන්දි සසිදරන් සහ සි.සිවනේසන් යන අයට ලබන 18 වැනිදා නැවත අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා අද (07) නියෝග කළේය. 07 September 2018
ශ්‍රී ලංකාවට ඇමරිකාවෙන් නව තානාපතිනියක් ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ නව ඇමෙරිකා තානාපතිනිය වශයෙන් ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය පත් කර ඇතැයි කොළඹ ඇමෙරිකා තානාපති කාර්යාලය සදහන් කරයි. 07 September 2018
සේරුනුවර තිට්ටන් තෙට්ටි වැලි මංකඩේ බෝට්ටු 35 කට ගිනි තියයි සේරුනුවර පොලිස් වසමට අයත් නීලපොල පිහිටි තිට්ටන් තෙට්ටි වැලි මංකඩේ වැලි ගොඩ දැමීම සඳහා භාවිතා කළ බෝට්ටු 35කට අද (7) අලුයම කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර ඇතැයි පොලිසිය කියයි. 07 September 2018
විග්නේෂ්වරන් අභියාචනාධිකරණය හමුවට අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි කියන චෝදනාවක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා උතුරු පළාත් මහ ඇමැති සී වී. විග්නේෂ්වරන් මහතා අද (07) අභියාචනාධිකරණයට පැමිණ තිබේ. 07 September 2018
ආණමඩුව අනතුරකින් පාපැදිකරුවෙක් මරුට පුත්තලම - ආණමඩුව මාර්ගයේ කොට්ටුකච්චිය - විහාරගම ප්‍රදේශයේ දී සිදුවී ඇති අනතුරකින් පා පැදිකරුවෙකු මිය ගොස් ඇති බව පුත්තලම පොලීසිය කියයි. 07 September 2018
ඇරැව්වලදී පුද්ගලයෙක් කපා කොටා ඝාතනය කරලා මහරගම ඇරැව්වල විහාරස්ථානයක් ඉදිරිපිට අද (07) අලුයම නාඳුනන පුද්ගලයෙකු තියුණු ආයුධවලින් කපා ඝාතනය කර ඇතැයි මහරගම පොලිසිය කියයි. අත් දෙක මැණික් කටුවෙන් වෙන්වන සේ කපා ඇතැයි පොලීසිය සඳහන් කරයි. 07 September 2018
‘අලි රොෂාන්’ අත්අඩංගුවට ව්‍යාජ බලපත්‍රයක් මගින් අලියකු ළඟතබා ගත් බව කියන අලි රොෂාන් නැමැත්තා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 07 September 2018
වියළි කාලගුණය නිසා විල්පත්තුවේ විල්ලු රැසක් සිඳී යයි පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ විල්ලු විශාල ප්‍රමාණයක ජලය සිඳී යාමත් සමඟ මේ වන විට ඉදිකර ඇති කෘත්‍රිම පොකුණු සඳහා බවුසර් යොදා ගනිමින් ජලය දැමීමට කටයුතු කර ඇති බව උද්‍යාන පාලක චමත් ලක්ෂමන් පෙරේරා මහතා පවසයි. 06 September 2018
එජාපයේ ඊළඟ පරපුර ගොඩනගමින් සිටින බව අගමැති කියයි එක්සත් ජාතික පක්ෂයේ ඊළඟ නායක පරපුර මේ වන විට ගොඩනගමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (6) පැවැසීය. 06 September 2018
නිවසකට ඇතුල්වී දේපොළ වලට හානි කළ එස්.අයි අත්අඩංගුවට කෙසෙල්වත්ත කුඩිච්ච වත්ත ප්‍රදේශයේ නිවසකට පුද්ගලයින් දෙදෙනකු සමඟ ඇතුළුවී එහි දේපොළ වලට පහරදී අලාභ හානි කළ බව කියන නාරාහේන්පිට පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු අද (6) අත්අඩංගුවට ගත් බව කෙසෙල්වත්ත පොලිසිය පවසයි. 06 September 2018
ජන බල මෙහෙයුමට ජනපතිගේ ආශිර්වාදය ලැබුණා - එස් බී ඒකාබද්ධ විපක්ෂයේ ජන බල මෙහෙයුමට රජයේ කිසිදු බාධාවක් එල්ල නොවුයේ ජනාධිපතිවරයාගේ අශිර්වාදය ඊට ලැබුණ නිසා යැයි ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප 16 කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා අද (6) පැවැසීය. 06 September 2018
පොලිස්පති පූජිත හෙට ව්‍යවස්ථාදායක සභාව හමුවට ජාතික පොලිස් කොමිසම් සභාව ලබාදුන් නියෝග 10 ක් මෙතෙක් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හෙට (7) ව්‍යවස්ථාදායක සභාව හමුවට කැඳවා ඇති බව පොලිස් කොමිසම් ආරංචි මාර්ග කියයි. 06 September 2018
සිංහරාජයේ මහා පරිමාන වල්ලාපට්ටා ජාවාරමක් සිංහරාජ වනාන්තරයේ මහා පරිමානයෙන් වල්ලාපට්ටා ජාවාරමක් සිදුවන බවත්, බලධාරීන් ඒ ගැන නිසි පියවරක් නොගන්නා බවත් පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය කියයි. 06 September 2018
ඒකාබද්ධයේ විරෝධය ආණ්ඩුවට දැනුනේ නෑ - රතන හිමි ඒකාබද්ධ විපක්ෂය කොළඹ ලොකු ජනගඟක් ගෙනාවත් පැහැදිලි ඉලක්කයක් නොතිබූ නිසා ඒ විරෝධය ආණ්ඩුවට නොදැනුණු බව එජාප පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ලංකාදීපයට පැවැසූහ. 06 September 2018
කොළඹට ආවේ සොච්චම් සෙනඟක් - ඇමැති රුවන් ඒකාබද්ධ විපක්ෂය පැවැත්වූ ‘‘ජන බලය කොළඹට‘‘ විරෝධතාවය සඳහා ලක්ෂ ගණනින් සෙනඟ ගෙන එන බවට පුරාජේරු කතා කීවත් කොළඹට ආවේ සොච්චම් සෙනඟක් යැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා කොළඹදී පැවසීය. 06 September 2018
නගර සභාපති පහර දුන්නැයි මහරගම විදුලිසේවකයෝ වැඩ වරති මහරගම නගර සභාවේ විදුලි අංශයේ සේවකයින් සිව් දෙනෙකු ඊයේ (06) සවස නගර සභාපති නිල කාමරයේ දණගස්වා පහර දුන්නේයැයි කියන සිද්ධියක් නිසා හෙට සිට විදුලි නඩත්තු කටයුතු වලින් ඉවත් වීමට තීරණය කර ඇතැයි මහරගම නගර සබාවේ විදුලි නඩත්තු අංශයේ සේවකයෝ පවසති. 06 September 2018
බංගලාදේශයෙන් වැඩමවූ කේෂ ධාතු ඔක්තෝබර අන්තිම පාලටුවට බංගලාදේශයේ සිට කොළඹ 02 හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට වැඩම කෙරුණු කේෂ ධාතු සහ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා මාතර පාලටුව, එළඹකලාගොඩ ඛෙත්තාරාම පුරාණ විහාරස්ථානයේදී ලබන ඔක්තෝම්බර් මස 24 සහ 25 යන දෙදිනේදී ජනතාවට ප්‍රදර්ශනය කෙරෙන බව ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ අද(06) පැවසූහ. 06 September 2018
සමරිසි ඇසුර ඉන්දියාවේ නීතිගත කරයි යටත් විජිත සමයේදී පනවන ලද නීතියක් ඉවත දමමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය සමලිංගික ඇසුර නිතීවිරෝධී නොවන බව සඳහන් කරමින් අද (6) ඓතිහාසික තීන්දුවක් ලබා දුන්නේය. 06 September 2018
වැඩ බලන අගවිනිසුරු සිසිර ද ආබෘ වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. සිසිර ද ආබෲ මහතා අද (06) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. 06 September 2018
වරාය නගරයේ වාණිජ මධ්‍යස්ථානය 18 විවෘත කරයි කොළඹ සාගර (වරාය) නගරයේ වාණිජ මධ්‍යස්ථානය ඔක්තෝම්බර් 18 වැනිදා විවෘත කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 06 September 2018
දෙමළ සන්ධානයෙන් විග්නේෂ්වරන් එලවනවාට සෙසු පක්ෂවල විරෝධය උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතා දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් කිරීමට ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය විසින් ගෙනයනු ලබන උත්සහායට එම සන්ධානයේ හවුල්කාර පක්ෂ විරෝධය මතුකර තිබේ. 06 September 2018
රුපියල් තවත් බාල්දුවෙයි - විකුණුම් මිල 163.57 පනී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව දිනෙන් දින පහළ යන ශ්‍රී ලංකා රුපියල අද (6) තවදුරටත් පහළ යමින් 164 සීමාවට ආසන්න විය. 06 September 2018
සංඛ්‍යාලේඛන ඕඅයිසීගේ වැඩ තහනම් නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ, පොලිස් දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරිවරයාගේ අත්සන් සහ නිළ මුද්‍රා ව්‍යාජ ලෙස යොදාගෙන මුල්‍ය ආයතන වලට ව්‍යාජ වාර්තා ඉදිරිපත් කර රුපියල් ලක්ෂ ගණනින් මුදල් චංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මුලස්ථාන සංඛ්‍යාලේඛන කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන් ඩී බී අත්තනායක ගේ වැඩතහනම් කර ඇති බව ජාතික පොලිස් කොමිෂන් සභාව කියයි. 06 September 2018
අපහාස නඩුව නවත්වන්නැයි විග්නේෂ්වරන් කළ ඉල්ලීම ඉවතට අධිකරණයට අපහාස කළා යැයි චෝදනා කරමින් තමන්ට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවන ලෙස ඉල්ලා උතුරු පළාත් මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතා කළ අතුරු ඉල්ලීමක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය. 06 September 2018
රාජ්‍ය තාන්ත්‍රිකයෝ සිව් දෙනෙක් ජනපතිට අක්ත පත්‍ර බාරදෙති ශ්‍රී ලංකාව සඳහා පත් කෙරුණු නව තානාපතිවරුන් 4 දෙනෙක් අද (06) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අක්ත පත්‍ර බාරදුන් බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. 06 September 2018
මන්ත්‍රී චතුරගේ විවාහයෙන් පාර්ලිමේන්තු සගයන්ගෙත් දොරටු වැසෙයි කොළඹ අරලියගහ මන්දිර පරිශ්‍රයේ ඇති විශාල උත්සව ශාලාව මින් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විවාහ මංගල්‍ය උත්සව සඳහාවත් නොදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. 06 September 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026