ජනබල විරෝධයේ දෙවැනි අදියර මහනුවරින් ජනබලය කොළඹට විරෝධතාවයේ දෙවන අදියර ජනබලය මහනුවරට යනුවෙන් මහනුවර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹදි අද (06) පැවසිය. 06 September 2018
ඒකාබද්ධ විපක්ෂයේ සිහිනය බොඳවුණා - වජිර කොළඹ ගාලුමුව දොර ෂාන්ග්රිලා තරු හතේ හෝටලයේ කාමර 15 ක් වෙන් කරවා ගෙන නව ආණ්ඩුවක් ප්‍රකාශයට පත් කිරිමට ඒකාබද්ධ විපක්ෂයේ සිහිනය උද්ඝෝෂණය අසාර්ථවීමත් සමඟ බිදීගිය බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය. 06 September 2018
රවීට කැබිනට් ඇමැතිධූරයක් දෙන්න යයි එක්සත් ජාතික පක්ෂ උපනායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාට යළි කැබිනට් අමාත්‍යධුරය දීමට අවසන් එකඟතාවය ඇති වී තිබේ. 06 September 2018
ඉදිරි ජනාධිපතිවරණයට නව නිර්පාක්ෂික අපේක්ෂකයෙක් රටේ අනාගත දියුණුව ඇතිකිරීම සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා යන දෙපළ කෙරෙහිම විශ්වාසයක් තැබිය නොහැකි නිසා ඉදිරි ජනාධිපතිවරණයේදී නව නිර්පාක්ෂික අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය පවසයි. 06 September 2018
ඒකාබද්ධයේ රැලිය ඉතිහාසයේ දැවැන්තම හා දීර්ඝතම රැලියයි ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය පැවැත්වූ විරෝධතාවය ලංකා ඉතිහාසයේ දැවැන්තම සහ දීර්ඝතම විරෝධතාවය බවත් ඒ සදහා ලක්ෂ දෙකට අධික ජනතාවක් සහභාගී වූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා කොළඹදී පැවසීය. 06 September 2018
‘පොහොට්ටුවේ ජනබලය මෙන්ම මාධ්‍යයේ පච බලය නැතිවුණා’ ජනබලය දියාරු උද්ඝෝෂණය නිසා පොහොට්ටුවේ ජනබලය මෙන්ම මාධ්‍යයේ පච බලය නැති වී ගිය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (06) පැවසීය. 06 September 2018
ගින්නට කොටු වූ වෛද්‍යවරිය මරුට - සැමියාත් දරුවාත් රෝහලේ බොරලැස්ගමුව- බෙල්ලන්විල ප්‍රදේශයේ වෛද්‍ය යුවළක් ජීවත් වු නිවසක හදිසියේ හටගත් ගින්නකින් වෛද්‍ය යුවළ සහ ඔවුන්ගේ දරුවා තුවාල ලබා කලුබෝවිල රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව තිස් දෙහැවිරිදි වෛද්‍යවරිය මිය ගොස් ඇතැයි පොලසිය කියයි. 06 September 2018
කා බී පාරේ නැටීම ඇත්ත ජනතා විරෝධයක් නොවේ කා බී පාරේ නැටීම ඇත්ත ජනතා විරෝධයක් නොවන බවත් එවැනි ක්‍රියාකාරකම් වලින් සිදුවන්නේ සත්‍ය ජනතා විරෝධය හෑල්ලුවට ලක්වීමක් පමණක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (6) පැවැසීය. 06 September 2018
බඹර ප්‍රහාරයකින් අයෙක් මරුට ඇටම්පිටිය නිළිඅතුගොඩ ප්‍රදේශයේදී බඹර ප්‍රහාරයකට ලක්වීමෙන් අද (6)සවස පුද්ගලයෙකු මියගොස් ඇතැයි ඇටම්පිටිය පොලීසිය පවසයි. 06 September 2018
මහජන පීඩාව ගැන නාමල් සමාව අයදියි ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවය නිසා කිසියම් ආකාරයකින් මහජනතාවට බාධාවූවා නම් ඒ ගැන සමාව අයදින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියයි. 06 September 2018
රවී කරුණානායකට සිතාසි සතොස වැඩබැලූ සාමන්‍යධිකාරීවරයකුට එරෙහිව අල්ලස් නඩුවකට අධිකරණය හමුවේ සාක්කි ලබා දීම සඳහා හිටපු වෙළෙඳ ඇමැති රවී කරුණානායක මහතාට ලබන නොවැම්බර් මස 16 වැනි දින අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (06) සිතාසි නිකුත් කළේය. 06 September 2018
ලක්ෂ 37 ක විදෙස් මුදල් සමග කතක් අල්ලයි විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස ඉන්දියාව බලා රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවක් අද (06) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. 06 September 2018
ජපානයේ හොකයිඩෝ දූපතේ භූමිකම්පාවකින් දෙදෙනකු මරුට 38 ක් අතුරුදන් ජපානයේ උතුරු දිග හොකයිඩෝ දූපතේ අද(06) සිදුවූ ප්‍රබල භූ කම්පනයකින් දෙදෙනකු මියගොස් 38දෙනකු පමණ අතුරුදන්ව ඇතැයි වාර්තා වේ. 06 September 2018
පාර්ලිමේන්තුව කල් තබයි නිසි ඝණ පූර්ණයක් නොමැති වීමෙන් හෙට (07) උදෑසන 10 දක්වා පාර්ලිමේන්තුව කල් තබා ඇත. 06 September 2018
ඥානසාර හිමි යළි ජයවර්ධනපුර රෝහලට බොදුබලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර රෝහලේ සිට යළි ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට මාරු කර යවා තිබේ. 06 September 2018
ජනබල මෙහෙයුමින් කොළඹ අපවිත්‍ර වෙයි ඒකාබද්ධ විපක්ෂයේ ඊයේ (5) පැවති ජනබල මෙහෙයුමින් කොළඹ නගරය මුළුමනින්ම අපවිත්‍ර වු බව කොළඹ නාගරික කොමසාරිස් කේ.වී.ඒ අනුර මහතා පැවසීය. 06 September 2018
ට්‍රැමඩෝල් කන්ටේනරයක් අත්අඩංගුවට හෙරොයින් ආදේශකයක් වශයෙන් භාවිතා කරන අධි මාත්‍රාවකින් යුතු ට්‍රැමඩෝල් නැමැති වේදනා නාශක පෙති සහිත කන්ටේනරයක් කොළඹ වරයායේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ රේගුව එක්ව අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි. 06 September 2018
කිරි පැකට් විෂ වී ජන බලයට ආ 8ක් රෝහලේ ජන බල රැලියට පැමිණි පුද්ගලයන්ට ලබා දුන් කිරි පැකට් පානය කිරීමෙන් ආසාත්මිකතා ඇතිවූ අට දෙනෙක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබති. 05 September 2018
ජනබල මෙහෙයුම අසාර්ථකයි - එජාපය ඒකාබද්ධ විපක්ෂය පැවැත්වූ ජනබල මෙහෙයුම නොමේරූ දේශපාලනික කි්රයාවක් බවත් එය සම්පූර්ණයෙන්ම අසාර්ථක එකක් වූ බවත් එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරු පිරිසක් පැවසූහ. 05 September 2018
රැලියට පැමිණි පුද්ගලයකු හෘදයාබාධයකින් මරුට ඒකාබද්ධ විපක්ෂයේ ජන බල රැලියට කොළඹට ආ පුද්ගලයකු (38) හෘදයාබාධයකින් මිය ගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රධාන හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා මහත්මිය පැවසුවාය. 05 September 2018
පෙරියාරු ගඟේ එරී මිය ගිය අලින්ගේ ගණන 9 දක්වා ඉහළට පෙරිය ආරු ගඟේ තුම්මෝදර ප්‍රදේශයේදී දියේ ගිලී මියගිය අලින්ගේ ගණන 09 දක්වා ඉහළ ගොස් ඇතැයි වනජීවී නිලධාරීහු කියති. 05 September 2018
‘ඒකාබද්ධයේ විරෝධතාවය ආණ්ඩුව ගෙදර යවන තුරු ගෙනයනවා’ ඒකාබද්ධ විපක්ෂය ආරම්භ කළ විරෝධතා ව්‍යාපාරය ආණ්ඩුව ගෙදර යවන තුරු අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (5) පැවැසීය. 05 September 2018
‘‘මීට වඩා දෙගුණයක් සෙනඟ අපි කොළඹට ගෙනල්ලා පෙන්වනවා‘‘ ඒකාබද්ධ විපක්ෂය කොළඹට කොච්චර සෙනඟක් ගෙනාවත් අප බය වෙන්නේ නැහැ.අප මීට වඩා දෙගුණයක් සෙනඟ කොළඹට ගෙනල්ලා පෙන්වනවා‘‘ යැයි ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති ජේ.සී.අලවතුවල මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවැසීය. 05 September 2018
ජනබලය සාමකාමීයි කොළඹට පැමිණෙන ජනබල මෙහෙයුමේ පෙළපාලිය දැනට සාමකාමීව පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 05 September 2018
‘‘ඒකාබද්ධයේ උද්ඝෝෂණය පුස්සක්‘‘ ‘‘ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණය පුස්සක්.විසිල් ගහපු විදිහට බල්ටි නැහැ.‘‘ යැයි නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවැසීය. 05 September 2018
මැතිසබය පාලුවට යයි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් උද්ඝෝෂණයට සහභාගිවීම නිසා මැතිසබය අද (5) පාලු ස්වභාවයක් ඉසිලීය. 05 September 2018
‘සිංහල ජනපදකරණයක් නෑ‘- මහවැලි රාජ්‍ය ඇමැති කියයි උතුරු හා නැගෙනහිර දෙපළාත්වල සිංහල ජනපදකරණයක් සිදුකරන බවට දෙමළ දේශපාලකයන් නගන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත් මහවැලි අමාත්‍යංශය මගින් සිදු කෙරෙන ජල කළමනාකරණ ව්‍යාපෘති 05 September 2018
කොළඹට එන පාරවල් 5 ක් අවහිර වෙයි ජනබල පෙළපාළිය ඩී ආර් විජේවර්ධන මාවතට ඇතුළු වීමත් සමඟ කොළඹ කොටුව කොම්පඤ්ඤවීදිය මාර්ග වැසේ. 05 September 2018
දැරිය අපයෝජනය කළැයි 15 වසරක සිරදඬුවමක් බාලවයස්කාර දැරියක් අපයෝජනය කළැයි පුද්ගලයකුට බරපතල වැඩ සහිත වසර 15ක සිරදඬුවමක් පුත්තලම මහාධිකරණ විනිසුරු ඒ.කේ.එම්. පටබැදිගේ මහතා නියම කළේය. 05 September 2018
මත්ද්‍රව්‍යයට වැට බඳින ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාංශයේ දකුණු ආසියානු කලාපීය කාර්යාලය මඟින් ක්‍රියාත්මක කරනු ලබන දකුණු ආසියානු මත්ද්‍රව්‍ය පිළිබඳ නීතිය බලාත්මක කිරීමේ හැකියාව ශක්තිමත් කිරිම පිළිබඳ ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. 05 September 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026