දෙමළ භාෂා සේවක හිඟයෙන් උතුර-නැ‘හිර අධ්‍යාපන ක්ෂේත්රයේ ගැටළු රැසක්
අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය ආයතන ශාඛාවේ ඒකාබද්ධ සේවා නොවන ශාඛාවේ දෙමළ භාෂාව දන්න සේවකයන්ගේ උග්‍ර හිඟය හේතුවෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ, ගුරු විද්‍යා, ජාතික පාසල්, ගුරු මධ්‍යස්ථාන සහ පළාත් පාසල් වල සේවය කරන අනධ්‍යයන කාර්ය මණ්ඩල ගැටලූවලට විසඳුම් නොලැබෙන බව අධ්‍යාපන අනධ්‍යයන සේවා වෘත්තිකයන්ගේ ඒකාබද්ධ සංගමය කියයි.