නීතිඥ නාගානන්දගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම තුළින් නීතිපතිවරයා සහ අල්ලස් කොමිසම මූලික අයිතීන් කඩ කර ඇතැයි කියමින් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (17) රිට් පෙත්සමක් ගොනු කළේය. 17 September 2018
ගුරු වැටුප් ගැටලුව විසදීමට ඇමැතිගෙන් උපදෙස් ගුරු සේවයේ මතුව ඇති වැටප් පිළිබඳ ගැටලු විසදීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් යෝජනාවක් සකස් කරන ලෙස අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා සිය නිලධාරීන්ට උපදෙස්දී ඇත. 17 September 2018
සිසුන් රැගත් ලොරිය වහළක් උඩින් නවතී - 6කට තුවාල නෙළුව දික්හේන කුකුල්කන්ද මාර්ගයේ පාසල් සිසුන් පටවාගෙන ධාවනය වූ කුඩා ප්‍රමාණයේ ලොරියක් මාර්ගයෙන් ඉවතට පැන නිවසක වහලයක් උඩට පෙරළීමෙන් පාසල් සිසුන් 05ක් ඇතුළු 06 දෙනකු තුවාල ලබා හිනිදුම, නෙළුව සහ කරාපිටිය රෝහල් වලට ඇතුළත් කර ඇතැයි නෙළුව පොලිසිය පවසයි. 17 September 2018
නියෝග නොතකන අයට ලබන වසරේ සිට තොරතුරු කොමිසමෙන් නඩු තොරතුරු කොමිසමේ නියෝග නොපිළිපදින ආයතන සම්බන්ධයෙන් මෙතෙක් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළ නමුත් ලබන වසරේ සිට එවැනි ආයතනවලට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන්නේ යැයි එහි අධ්යක්ෂ ජනරාල් පියතිස්ස රණසිංහ මහතා කොළඹ ජානකී හෝටලයේ පැවැති වැඩමුළුවකදී පැවැසීය. 17 September 2018
පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩි විය යුතුයි - ජනපති පාර්ලිමේන්තුවේ කාර්යක්ෂමතාවය වැඩි වන්නටත් ඒ තුළ සංවර්ධන ඉලක්ක සම්පූර්ණවන්නටත් එහි කාන්තා නියෝජනය වැඩි කළ යුතුයැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. 17 September 2018
ආනයනික රෙදිපිළි මත වැට් බද්ද සියයට 10කින් පහළට ආනයනික රෙදි පිළි මත පනවා තිබූ වැට් බද්ද සියයට 10කින් අඩු කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. 17 September 2018
පොංගු තමිල් ප්රකාශනය සහිත ස්මාරකයක් විවෘත කරයි දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණය අයිතිවාසිකම් පිළිගත යුතු බවට බලකරමින් ප්රකාශනයට පත්කර ඇති පොංගු තමිල් ප්රකාශනය දැක්වෙන ස්මාරකයක් යාපනය විශ්ව විද්‍යාලයේදී අද විවෘත කෙරිණි. 17 September 2018
මත්ද්‍රව්‍ය ගැන තොරතුරු ගන්න විශේෂ පොලිස් ඒකකයක් හොරොයින් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා පොලිස් මුලස්ථානයේ හෙට (18) සිට පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මැරිදියක් ස්ථාපිත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 17 September 2018
කෙරවලපිටිය බලාගාරය ගැන පෙත්සම කල්යයි කෙරවලපිටියේ ඉදිකිරීමට නියමිත ස්වභාවික වායු බලාගාරයේ ඉදිකිරීම් කටයුතු චීන සමාගම වෙත පැවරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන ඔක්තෝබර් 1 වැනිදා තෙක් කල් දැමීමට අද (17) තීන්දු කළේය. 17 September 2018
‘ඡන්ද අයිතිය ඉල්ලා අද හෙට ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා’ ජනතාවගේ ඡන්ද අයිතිය ඉල්ලා තමා අද හෙටම ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. ඇල්. පීරිස් මහතා පැවැසීය. 17 September 2018
සපත්තු අස්සේ අත්බෝම්බ සඟවාගෙන සිටි සෙබළාගේ වැඩ තහනම් සිය බුට් සපත්තු කුට්ටමේ අත්බෝම්බ දෙකක් සඟවාගෙන සිටියදී පිටකොටුව බැස්ටියන් මාවත බස් නැවතුමේ දී අත්අඩංගුවට ගත් හමුදා සෙබළා සම්බන්ධයෙන් යුද හමුදා පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසීය. 17 September 2018
මධුමාධව ඇතුළු පිරිස පොලිස් කොමිසමට පිවිතුරු හෙළ උරුමයේ ප්රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක, මධුමාධව අරවින්ද ඇතුළු පිරිස අද (17) පස්වරුවේ ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත පැමිණියහ. 17 September 2018
මහජන පීඩාවක් කළැයි විමල් ඇතුළු 6කට එරෙහිව සංශෝධිත පැමිණිල්ලක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු මෙරටට පැමිණීම සම්බන්ධයෙන් උද්ඝෝෂණයේ යෙදී මහජනයාට හිරිහැරයක් කළැයි කියන සිද්ධියට අදාළව 17 September 2018
මුහුදේ නාමින් සිටි විදේශිකයෙක් මරුට මිරිස්ස මුහුදේ නාමින් සිටි විදේශිකයකු අද (17) දියේ ගිලි මිය ගොස් ඇතැයි කොටවිල පොලිසිය පවසයි. 17 September 2018
ජනපති ඝාතන සැලසුමේ පරීක්ෂණ කඩිනම් කරන්නැයි චම්පික කියයි ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතනය කිරිමට සැලසුම් කළ බවට ත්‍රස්ත විමර්ශන ඒකකයේ ප්‍රධානියාට එල්ලවන චෝදනාව බරපතල බැවින් ඒ පිළිබඳ විමර්ශන කඩිනමින් අවසන් කර වැරදි 17 September 2018
ඇමැති හිස්බුල්ලා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගන්නැයි නියෝග සවුදි රජයේ ආධාරයෙන් ‘බැටික්ලෝ යුනිවර්සිටි’ විශ්ව විද්‍යාලය ඉදිකිරීම සඳහා යොදවා ගත් ඉදිකිරීම් සමාගම සතු රුපියල් මිලියන 94 ක් වටිනා යන්ත්‍රෝපකරණ සහ අමුද්‍රව්‍ය පැහැරගන්නා ලදැයි සහ ඒ 17 September 2018
ඩොලරය 165 පනී ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට රුපියලට සාපේක්ෂව අද (17) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ අගය 165 ඉක්මවා ගියේය. 17 September 2018
ජොන්ස්ටන්ගේ ඇප ඉල්ලීම ඉවතට රිමාන්ඩ් බාරයේ සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ඇප ඉල්ලීම අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. 17 September 2018
නාමල්ගේ මාධ්‍ය හමුවේ සංස්කරණය නොකළ දර්ශන සීඅයිඩියට දෙන්නැයි නියෝග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරිමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා තමන්ට 17 September 2018
‘රටේ සැකසෙන ප්‍රතිපත්තිවලට නිසි ඇගයුම් අවශ්‍යයි’ පාර්ලිමේන්තුව තුළ සකස් කෙරෙන ප්‍රතිපත්ති නිසි අගැයීමකට ලක් කළේ නම් රට මේ තරම් ණය බරක වැටෙන්නේ නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. 17 September 2018
‘හිටපු ජනපති ජේ.ආර්. තුන්කල් දුටු නායකයෙක්’ - ඇමැති අකිල හිටපු ජනාධිපති ජේ. ආර් ජයවර්ධන මහතා තුන්කල් දුටු නායකයකු බවත් ඒ මහතාගේ චරිතයෙන් අද දේශපාළඥයන්ට ඉගෙනීමට බොහෝ දේ ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කොළඹදී පැවසීය. 17 September 2018
පුත්තලම ප්‍රා. සභා සභාපති රිමාන්ඩ් පුත්තලම ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ඔහුට ඇති නඩුවේ ඇප කොන්දෙසි කඩ කිරිමේ චෝදනාවට අදාළ නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට පුත්තලම මහ අධිකරණ විනිසුරු ආදිත්‍ය කාන්ත මද්දුම පටබැදිගේ මහතා අද ( 17 ) නියෝග කළේය. 17 September 2018
නාමල් කුමාර සීඅයිඩීයට දුෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධයක්ෂක නාමල් කුමාර මහතා ප්‍රකාශයක් ලබාදීමට හා ඔහුගේ ජංගම දුරකථනය බාර දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (17) පැමිණීයේය. 17 September 2018
ස්වාභාවික වායු බලාගාර ව්‍යාපෘතියට ඉංජිනේරු සංගමයේ විරෝධය ඉන්දීය, චීන හා ජපන් ආයෝජන යටතේ හම්බන්තොට හා කෙරවළපිටිය ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 1400ක එල්. එන්. ජී. (ස්වභාවික වායු) බලාගාර ව්‍යාපෘතියට ඉංජිනේරු සංගමය විරෝධය පළකිරීම නිසා විදුලි අර්බුදය උග්‍ර අතකට පෙරළී තිබේ. 17 September 2018
නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් ඉවතට ත්‍රස්තවාදී විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව තොරතුරු තාක්ෂණ දිසාව වෙත ස්ථාන මාරු කර තිබේ. 17 September 2018
චීන ගුවන් ගමන් යළි ඇරඹේ චීනයට බලපා තිබූ අධික වැසි සහිත සුළි කුණාටු තත්වය නිසා එරට බලා පිටත්ව යෑමට නියමිතව තිබූ ගුවන් ගමන් යළි කටුනායක ගුවන් තොටුපොළ සිට ක්‍රියාත්මක කළ බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය . 17 September 2018
නාමල් කුමාරගෙන් පැය 7 ක් ප්‍රශ්න කරයි මාකදුරේ මදුෂ් නැමැත්තා යොදවා ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාට හෝ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අනතුරක් සිදුකළ හැකි බවට ත්‍රස්තවාදී විමර්ශන ඒකකය බාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා කළේ යැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් පසුගියදා 16 September 2018
රජයේ ණය පියවන්න මුදල් සැපයීම මුදල් අමාත්‍යංශයට පවරන්න යයි රජයේ ණය පියවීම සඳහා මුදල් සැපයීමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මුදල් අමාත්‍යාංශයට පවරා ගැනීමට රජය තීරණය කර ඇතැයි විශ්වාසනීය ආරංචි මාර්ග සඳහන් කරයි. 16 September 2018
පුත්තලම ප්‍රා.සභා විශේෂ රැස්වීම උණුසුම් වෙයි පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු ලේකම්වරයාට එල්ල වී ඇති දුෂණ චෝදනා සම්බන්ධව අද (16) කැඳවා තිබු විශේෂ මහ සභා රැස්විමේදී මන්ත්‍රිවරුන් අතර ඇතිවු වචන හුවමාරුව අවසානයේ එකම ගාල ගොට්ටියක් බවට පත්වී එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී නිමල් එකනායක මහතා මේස 16 September 2018
උණුසුම් කාලගුණයේ වෙනසක් දිවයිනේ දැනට පවතින උණුසුම් කාලගුණ තත්ත්වය හෙටින් (17) පසු තරමක් අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 16 September 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026