මහරගම නගර සභාව ජාජබට මහරගම නගර සභා ආසන 43න් 24ක බලය හිමි කර ගැනීමට ජාතික ජනබලවේගය සමත් විය. 07 May 2025
ලෝක බැංකු සභාපති අද දිවයිනට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනාවක් මත ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා මහතා අද (07) දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 07 May 2025
ගල්කිස්ස මහ නගර සභාවේ ජය ජාජබට දෙහිවල ගල්කිස්ස නගර සභාවේ ආසන 29ක් දිනා ගැනීමට ජාතික ජනබලවේගය පක්ෂය සමත්විය. 07 May 2025
ලුණගලත් විපක්ෂයේ බලය වැඩි වේ බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල ප්‍රාදේශීය සභාවේ ආසන 20න් හයක බලය ජාතික ජනබලවේගය හිමි කර ගත්තේය. 07 May 2025
‘‘විපක්ෂයට හැකි නම් අපේ බාධා නෑ‘‘ මැතිවරණ ප්‍රතිඵල අනුව යම් යම් පළාත් පාලන ආයතන වල විපක්ෂයේ කණ්ඩායම් ඒකාබද්ධ වී බලය පිහිටුවීමට ක්‍රියා කරන්නේනම් ප්රජාතන්ත්රවාදය අගයන දේශපාලන පක්ෂයක් ලෙස තම රජය ඊට එරෙහිව ක්‍රියා නොකරන බව කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා පත්තල ගෙදර සියනෑ අධ්‍යාපන විද්‍ය පිඨයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේදී පැවසීය . 07 May 2025
හාලි ඇළ ප්‍රා.සභාව ආණ්ඩුව විපක්ෂය සම වේ හාලිඇළ ප්‍රාදේශීය සභාවේ මුළු ආසන 46න 23ක බලය ජාතික ජනබලවේගයට හිමි විය. 07 May 2025
ඡන්ද වැඩ කරන නිලධාරීන්ට හෙට නිවාඩු පළාත් පාලන ආයතන ඡන්ද වීමසීමේ දී ඡන්ද ගණන් කිරීමේ ප්‍රතිඵල වගුගත කිරීමේ හා එකී කාර්යයන්ට සහය සේවා සැපයීමේ රාජකාරී සඳහා සහභාගී වී ඊට අදාළ පැමිණීමේ සහතිකය ඉදිරිපත් කරන රාජ්‍ය සේවකයින්ට හෙට (7) රාජකාරී නිවාඩු ලබා දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් සියලුම රාජ්‍ය ආයතන හා ව්‍යවස්ථාපිත මණ්ඩල වල ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් නිකුත් කොට ඇති බව මැතිවරණ කොමිෂන් සභාව කියයි. 07 May 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025