මැතිවරණ නීති උල්ලංඝණය වීමක් ගැන මාතලෙන් පැමිණිල්ලක්
මාතලේ ගොංගාවල බස් නැවතුම්පොළ සංවර්ධනය කර ලබන 26 වැනිදා දේශපාලනඥයකුගේ ප්රදානත්වයෙන් විවෘත කිරීමට කටයුතු සූදානම් කර තිබීම මැතිවරණ නීතී උල්ලංඝණය වීමක් යැයි පවසමින් පැමිණිල්ලක් ලැබී ඇතැයි මාතලේ මහ දිසාපති, මැතිවරණ තේරීම් බාර නිලධාරී, කරුණාසිරි පෙරේරා මහතා පැවසීය.