ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල කුමන අගයක් ගත්තද, ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල අවුරුද්දක කාලයක් පමණ ස්ථාවර මට්ටමක පවත්වාගෙන යන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල කුමන අගයක් ගත්තද, ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල අවුරුද්දක කාලයක් පමණ ස්ථාවර මට්ටමක පවත්වාගෙන යන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමන අගයක් ගන්න ඕනේ නැහැ දැන් අඩුවෙනවා දිගට හරහට. 2003 පස්සේ ඉතිහාසයේ වැඩිම අඩුවීම... සෞදි අරාබියාවේ ARAMCO එක ලාභය 21% අඩු වෙලා . කවදාවත් වුනේ නැති දෙයක් . ඒ වුනාට අපේ වැඩ කරන විරුවා එක අඩු කරන්නේ නැහැලු . දැන් අහන්න තියෙන්නේ 69 ලක්ෂයට සැපද කියල . මේ 69 ලක්ෂය නිසා අපි නිකන් පරිප්පු කනවා . අනේ අපිට මිල සූත්‍රය දෙන්න . 69 ලක්ෂයට ඔය කියන වෙනස් වෙන්නේ නැති මිල දෙන්න . අනේ අපිව අත අරින්න .
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ වැටෙද්දී ලංකාවේ ඉන්ධන මිල ස්ථාවරව පවත්වාගෙන යාම හපන්කමක් නොවෙයි. හපන්කම නම් බොරතෙල් මිල පහළ ගිය විට වැඩියෙන් ගබඩා කරගෙන බොරතෙල් මිල ඉහළ යන විට රටේ ඉන්ධන මිල ස්ථාවරව පවත්වාගෙන යාමයි
මේ ආචාරිය තුමන්ලාගේ පුහු පම්පෝරි හරිම මිහිරියි.
කියනකොට එහෙමයි, කරනකොට මෙහෙමයි.
ඔව් ඔබතුමා රු 2500 කින් මාසයක් ජීවත් වෙන්නත් පුළුවන් ස්ථාවරයක් දැන් හදලා තියෙන්නේ කියලත් කිව්වනේ.
ලාබෙට පරිප්පු සැමන් දෙන්නයි, ඉන්ධන දෙන්නයි බැහැ. වැඩිදෙනාගේ යහපත පිණිස කෑම බඩු ලාබෙට දෙමු.
ඒ එක්කම ඉන්දියන් තෙල් සමාගම උපයන විශාල ලාභයට බද්දක් ගහන්න. වාහන පාවිච්චි කරන්නන් ඉන්දියන් තෙල් සමාගම් වලින් තෙල් ගැනීමේන් වලකින්න . ඒ ලාභය සංස්ථාවට ලැබෙන්න සලස්වන්න.