(රොමේෂ් මධුෂංඛ)
එක්සත් ජාතික පක්ෂය විසින් යාපනය දිස්ත්‍රීක්කය වෙනුවෙන් හිටපු අමාත්‍යවරියකු වූ විජයකලා මහේෂ්වරන් මහත්මියගේ නායකත්වයෙන් නාමයෝජනා බාරදෙනු ලැබීය.
මෙවර මහමැතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ අලියා ලකුණින් යාපනය දිස්ත්‍රික්කය වෙනුවෙන් තරග කරන බව විජයකලා මහේෂ්වරන් මහත්මිය නාමයෝජනා බාරදීමෙන් පසුව මාධ්‍යට පැවසුවාය.
යාපනය දිස්ත්‍රීක්කය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ නම් ලැයිස්තුව පහත දැක්වේ.
01 විජයකලා මහේෂ්වරන් (කණ්ඩායම් නායක)
02 වර්ධරාජා තන්ගගෝපී
03 කුමාරු සර්වනනාදන්
04 රාසරත්නම් ශ්‍රී තමෝසරාජා
05 විනයාලමූර්ති සගාදේවන්
06 මුත්තුකුමාරේස්වරී නිරූපරන්.
07 රාසරත්නම් ගෝවේදාසම්
08 සින්නයියා මහේන්රන්
09 කන්දයියා පරමනන්දරාසා
10 අමීර් කමීසා මොහොමඩ් අෂාර්



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වින්ද්‍යා දැරිය පරලොව සිට කඳුලු සලයි. මෙවැන්නියන්ට නාම යෝජනා දෙනවා දැක්කම.
මෙයාව අයින් කළා නේද?