‘‘වසර දෙකක් යනතෙක් පළාත් සභා මැතිවරණයක් නෑ‘‘
පළාත් සභා විසුරුවා හැරියත් තව වසර දෙකක් යනතෙක් පළාත් සභා මැතිවරණයක් නොපැවත්වෙන බවත් ජනාධිපති මැතිවරණයෙන් පසුව ඉදිරියේදී පැවත්වීමට නියමිත පාර්ලිමේන්තු , පළාත් සභා,ප්රාදේශීය සභා මැතිවරණ කොට්ඨාස ක්රමයට පැවැත්වෙන බව ඌව පළාත් ආණ්ඩුකාර මෛත්රී ගුණරත්න මහතා අද (15) පැවසීය.