IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


රත්නපුර ශික්ෂණ රෝහලට කොරෝනා මර්දන උපකරණ

( ලසන්ත නිරෝෂන පෙරේරා )                                                   

කොරෝනා වයිරසය ආසාදිත යැයි සැකකෙරෙන රෝගින් පරික්ෂා කිරිමට අවශ්‍ය ආරක්ෂිත උපකරණ තොගයක්  සෞඛ්‍ය අමාත්‍යාංශය ව්සින් රත්නපුර ශික්ෂණ රෝහලට ලබාදුන්නේය .   

ඇමතිනි පව්ත්‍රා වන්නිආරච්චි මහත්මිය ව්සින් මෙම උපකරණ රෝහල අධ්‍යක්ෂ වෙද්‍ය අනොජ් රුද්‍රිගු මහතා වෙත පිරිනැමිම සිදු කෙරිණි.

මේ අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෙද්‍ය අනිල් ජාසිංහ සහ සබරගමුව පලාත් සභාවේ හිටපු සභාපති කාංචන ජයරත්න  මහතාද එක්වුහ.                       

ඉදිරියේදි අවශ්‍ය වුවහොත් තවත් පහසුකම් ලබාදෙන බව ඇමතිවරිය පැවසුවාය.



අදහස් (2)

රත්නපුර ශික්ෂණ රෝහලට කොරෝනා මර්දන උපකරණ

upali Thursday, 26 March 2020 04:08 PM

මෙන්න පිස්සු කියන්න පටන් අරන්.... රෝහල් වලට අවශ්‍ය පහසුකම් ලබා දෙන්නේ රජයේ වගකීම නොවෙද?

:       1       0

සමන්Friday, 27 March 2020 01:27 AM

උපාලිගෙ අදහස නිවැරදියි. මෙතනත් කරන්නේ දේශපාලනය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31414 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13682 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11030 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 137 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1046 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 288 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site