බදියුදීන්ගේ වංචා විශ්වාසභංගයේදී හෙළි කරන බව එස්බී කියයි
අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාට අන්තවාදින් සහ ත්රස්තවාදීන් සමඟ තිබූ සම්බන්ධතා සහ ඔවුන් ආරක්ෂා කළ ආකාරය පිළිබඳ තොරතුරු මෙන්ම ඔහු ඇමැතිවරයකු ලෙස සිදුකළ හොරකම්, දුෂණ, මංකොල්ලකෑම්, පිළිබඳ තොරතුරු සියල්ල විශ්වාසභංගයේ දී හෙළි කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා කොළඹදී පැවසීය.