(දිල්රුක්ෂි ග්‍රේරු)
ඇදිරිනීතීය ක්‍රියාත්මක නොවන අවස්ථාවන්හීදී අවම වශයෙන් දිනකට පැය දෙකක් සියලු තැපැල් ,උප තැපැල් කාර්යාල විවෘත කරන්නැයි තැපැල්පතිවරයා සියලු තැපැල් ස්ථානයන්ට දැනුම් දී තිබේ.
එමෙන්ම අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ බෙදා හැරීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව සතු වාහන සහ කාර්ය මණ්ඩලය දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත අනියුක්ත කරන්නැයිද තැපැල්පතිවරයා දන්වා ඇත.
දිස්ත්‍රික් ලේකම්වරුන් ඉල්ලා සියටින්නේ නම් මෙහෙයුම් කටයුතු සඳහා තැපැල් කාර්යාල භාවිතයට ගත හැකිය.
මීට අමතරව කොරෝනා වයිරස් පාලන කාර්ය සාධන බළකායෙන් ලැබෙන උපදෙස් පරිදි රජයේ රෝහල්වලල සායන මගින් නිකුත් කරන ඖෂධ රෝගීන්වෙත ගෙන යාමද ඔවුන පැවරෙන කාර්යන්ගෙන් එකකි.
ඒ ඒ රෝහල්වල ලියාපදිංචි සායන මගින් ප්‍රතිකාර ගන්නා රෝගීන් වෙත රෝහලෙහි ඇති සායන පත්‍රිකා පරීක්ෂා කර ඒ ඒ රෝහල් විසින් පාර්සල් කර ප්‍රාදේශිය තැපැල් අධිකාරීවරුන් වෙත ලබා දෙන ඖෂධ තැපැල්කරුවන් විසින් අදාල රෝගීන් සිටින නිවෙස්වලට ආයතනයට ගොස් බාර දිය යුතුය.
තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි අමාත්‍යංශ ලේකම්ගේ අනුමැතියෙන් මෙම ක්‍රියාමාර්ග ගෙන තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
තැපැල් කාර්යාල විවෘත කරන්න තැපැල්පති නියෝග