( ඩිල්ෂානි චතුරිකා දාබරේ)
ත්‍රිරෝද රථ, පාසල් වෑන් රථ, ලොරි රථ, ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කරන කුඩා ප්‍රමාණයේ වාහන, බස් රථ, වෑන් රථ වැනි වාහන කල්බදු ක්‍රමය යටතේ ලබාගත් සියලු වාහන සඳහා ලීසිං වාරික හා පොලී ගෙවීම මාස 6ක කාලයකට අත්හිටුවීමට කැබිනට් අනුමැතිට හිමිව තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද(25) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ හමුවේදී මේ පිළිබඳව දැනුම් දුන්නේය.
මෙම අවස්ථාවට කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශකවරුන් වන උසස් අධ්‍යාපන, තාක්ෂණ නවෝත්පාදන හා තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍ය රමේෂ් පතිරණ යන මහත්වරු එක්ව සිටියහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කල්බදු ක්‍රමයට ලබාගත් වාහන ලීසීං වාරික-පොලී ගෙවීම මාස 6කට අත්හිටුවයි