මැතිවරණ පැමිණිලි 24 කට 11 ක් අත්අඩංගුවට
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මේ දක්වා මැතිවරණ පැමිණිලි හා මැතිවරණ උල්ලංඝණය කිරීම වලට අදාළව පැමිණිලි 24 ක් වෙනුවෙන් ප්‍රාදේශීය සභා මන්ති‍්‍රවරුන් දෙදෙනකු, හා හිටපු ප්‍රාදේශීය සභා මන්ති‍්‍රවරයකු ඇතුළු 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.