අජිත්ලාල් ශාන්තඋදය
කොවිඞ් 19 වයිරසය ආසාදිත යැයි සැකකරන පුද්ගලයින් 508 දෙනෙකු රත්නපුර දිස්ත‍්‍රික්කයේ සිය නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්ව පසුවන බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසීය.
මේ වනවිට දින දාහතරක ස්වයං නිරෝධානයට ලක්වූ පුද්ගලයින් සංඛ්‍යාව 609ක් වන බවත් ඔවුන්ගෙන් රෝග ලක්‍ෂණ පෙන්නුම් නොකළත් ඒ අය සම්බන්‍ධයෙන් සෞඛ්‍ය අංශ තවදුරටත් උපදෙස් දෙමින් අධීක්‍ෂණ කටයුතු සිදුකරන බවද පළාත් සෞඛ්‍යසේවා අධ්‍යවරයා කීවේය.
රත්නපුර දිස්ත‍්‍රික්කයේ කෝවිඞ් 19 වයිරසය ආසාදිත බවට අනාවරණය වූ පුදගලයන් තිදෙනෙක් මේ වනවිට කොළඹ අයිඞීඑච් රෝහලේ ප‍්‍රතිකාර ලබයි.
ඊට අමතරව පැල්මඩුල්ල සහ ගොඩකවෙල ප‍්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක් වයිරසය ආසාදිත දැයි පරීක්‍ෂා කිරිමට රත්නපුර මහ රෝහලේ විශේෂ නිරෝධායන ඒකකයට ඇතුළත් කර ඇත.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
කොරෝනා වයිරසය ආසාදිත බවට සැක 508ක් රත්නපුරෙන්
Gehan nilanga Friday, 27 March 2020 08:23 AM
මොකක්ද මේ නිව්ස් එක. අසධිතයින් යයි සැක කරන අය ගෙදර තියන්නේ නැනේ.
චමින්දSaturday, 28 March 2020 02:28 AM
රෝගියා සිටින නිවෙස්වල වෙනත් අය සිටිනවානේ. රෝගියා නැතත් පවුලේ අය අත්‍යාවශ්‍ය දේ ගැනීමට යනවා නේද? එවිට බෝවෙන්න බැරිද?