දුක්ගන්නාරාළගේ කාර්යාලය සඳුදා විවෘත කෙරෙයි
වත්මන් රජය යටතේ පළිගැනීමට ලක්වූ රාජ්ය, අර්ධ රාජ්ය හා පෞද්ගලික අංශ මඟින් සිදුකර ඇති වංචා හා දූෂණ, නීතිවිරෝධී ක්රියා හා දේශපාලන පළිගැනීම් පිළිබඳව මහජනතාවට පැමිණිලි කිරීමට ආරම්භ කෙරෙන දුක්ගන්නාරාළගේ කාර්යාලය සඳුදා (3) වැනිදා කොළඹ -07, ශ්රීමත් මාකස් ප්රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේදී විවෘත කිරීමට නියමිතය.