ගම්පහ අවට හෙට පැය 9 ක් ජල සැපයුම නවතී
ලංකා විදුලි බල මණ්ඩලයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට(19) පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පැය නවයක කාලයක් කැලණිය, පෑලියගොඩ, වත්තල, බියගම, මහර,දොම්පෙ,ජා ඇල, කටුනායක, සීදූව, යන ප්රදේශවල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කරයි.