IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


අග්නිදිග ආසියාවේ වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වු රට ඉන්දුනිසීයාව

වැඩිම කොරෝනා ආසාදිතයන් පිරිසක් සිටින අග්නිදිග ආසියානු රට බවට ඉන්දුනීසියාව පත්ව ඇත.

අද (17) පස්වරු 3න් අවසන් වැය වූ පැය 24ක කාලයේදී නව ආසාදිතයෝ 407ක් හමුවූහ. ඒ අනුව ඉන්දුනීසියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 5,923ක් දක්වා ඉහළ ගොස් ඇත. මීට පෙර වැඩිම කොරෝනා ආසාදිතයන් ගණනක් වාර්තා වූ අග්නිදිග ආසියානු රට බවට පත්ව තිබුණේ පිලිපීනයයි.

අද පස්වරුවෙන් අවසන් වූ පැය 24ක කාලයේදී නව මරණ 24ක් වාර්තා වූයේ යැයි ද ඒ අනුව ඉන්දුනීසියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 420ක් දක්වා ඉහළ ගියේ යැයි ද එරට සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේය.

මේ වනවිට ඉන්දුනීසියාව ‘කොවිඩ්-19’ පරීක්ෂණ 42,000ක් කර ඇතැයි පිලිපීන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමට අසමත් වූ බවට ඉන්දුනීසියානු ආණ්ඩුවට චෝදනා එල්ල වී ඇත. ඉන්දුනීසියාවෙන් පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වූයේ මාර්තු 2 වැනිදාය. ඉන්දුනීසියානු බලධාරීන් වයිරසය ව්‍යාප්ත වීමට ඉඩ හැරි බවත්, විශේෂයෙන්ම අගනුවර තුළ වයිරසය ව්‍යාප්ත වීමට ඉඩ දී බලා සිටි බවටත් චෝදනා එල්ල වී ඇත.

ද ගාඩියන්

055

 



අදහස් (3)

අග්නිදිග ආසියාවේ වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වු රට ඉන්දුනිසීයාව

kamal Saturday, 18 April 2020 04:25 AM

අග්නිදිග ආසියාවේ විශාලතම ඉස්ලාම් රාජ්‍යය ඉන්දුනිසීයාවයි.

:       0       10

IftharSaturday, 18 April 2020 08:58 AM

ලොව විශාලතම ලෙස නිවැරදි විය යුතුයි. ලොව වැඩිම මුස්ලිම් ජනගහනයක් සිටින රට ඉන්දුනීසියාවයි.

:       0       16

siraj salam Saturday, 18 April 2020 07:49 AM

අනේ ඔකටත් ජතිවාදය එක පුතා, දඹදිව ගිය අම්මාටත් කොරෝනා

:       117       100

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31595 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13958 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11086 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 168 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1097 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site