ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 2.1 ඉක්මවා ගොස් ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නවතම දත්තවලට අනුව ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2,138,763කි.
ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ ගණන මිලියන 1.5 ඉක්මවා ගියේ අප්‍රේල් 9 වැනිදා ය.
ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයෙන් ලොවපුරා මියගිය ගණන මේ වනවිට 142,000 ඉක්මවා ගොස් ඇත .
ද ගාඩියන්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd