වැලිකඩ බන්ධනාගාර සිරකරුවන් දෙදෙනකු විරෝධතාවයක වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් දෙදෙනකු බන්ධනාගාර ගොඩනැගිල්ලක් මත නැග අද (11) විරෝධතාවක නිරතවූහ. 11 November 2019
ගෝඨාභයට අපහස වන පත්‍රිකා බෙදූ දෙදෙනා රිමාන්ඩ් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන අයුරින් මුද්‍රණය කළ මඩ පත්‍රිකා බෙදමින් සිටියදී අත්අඩංගුවට ගත් කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාගේ ලේකම්වරයා හා අනෙක් පුද්ගලයා අද (11) නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව මෙම මස 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත් හරිෂ් පැල්පොල මහතා නියෝග කළේය. 11 November 2019
භික්ෂුණීන්ගේ ඡන්ද හිමිකම තහවුරු කරන්නැයි මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලීමක් භික්ෂුණීන් වහන්සේලාට 2019 ජනාධිපතිවරණයේදී සිය ඡන්දය භාවිත කළ හැකිවන පරිදි හඳුනාගැනීමේ පත්‍රයක් මැතිවරණ කොමිෂන් සභාව මගින් සකස් කර දෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලිමක් කර ඇත. 11 November 2019
අකුරණ කාණුවක ඡන්ද කාඩ්පත් 14 ක් අලවතුගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් අකුරණ කසාවත්ත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අයිනේ කාණුවක තිබී ඡන්ද කාඩ්පත් 14 ක් හමු වී තිබේ. 11 November 2019
හොරෙන් ඉන්දියාවට යන්න ගිය 8 ක් නාවික හමුදා බාරයට නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට යාමට උත්සාහ කළ මන්නාරමේ පුද්ගලයින් 8 දෙනෙකු අද (11) තලෙයිමන්නාරම, වැලිපර 7 ප්‍රදේශයේ දී නාවික හමුදා බාරයට ගෙන තිබේ. 11 November 2019
ඇල්ල-වැල්ලවාය මාර්ගය තවදුරටත් වහයි ඇල්ල - වැල්ලවාය මාර්ගය තවදුරටත් වසා තැබීමට තීරණය කළ බව ආපදා කලමණාකරණ ඒකකයේ, බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ඊ.එල්. එම්. උදයකුමාර මහතා අද(11) පැවසීය. 11 November 2019
එම්.සී.සී. ගිවිසුම ගැන විමසන්න පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් ඇමෙරිකා එක්සත් ජනපද සහස්ර අභියෝග ආයතනය මඟින් ඇමෙරිකා ඩොලර් මිලියන 480 ක් ශ්‍රී ලංකා රජයට ලබා ගැනීමට අනුමැතිය දීමේ ගිවිසුම අත්සන් කිරිමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝණය වන බව ප්‍රකාශ කරන ලෙසද, එම ගිවිසුම ක්‍රියාත්මක කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලීම අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා තීන්දු කර ඇත. 11 November 2019
ත්‍රිරෝද රියක් සහ යතුරු පැදි 47 ක් ගින්නකින් විනාශයි කොළඹ කොටුවේ ජනාධිපති ආරක්ෂක මණ්ඩලයේ කාර්යාලය අසළ ගාල්කර තිබූ ත්‍රිරෝද රියක් සහ යතුරු පැදි 47 ක් ඊයේ රාත්‍රියේ ගින්නකින් විනාශවී ඇති බව පොලිසිය කියයි 11 November 2019
ගෝඨාභයට - සජිත්ට අනුරගෙන් විවාදයකට අභියෝගයක් ආණ්ඩුකරණය සම්බන්ධයෙන් සිය ප්‍රතිපත්ති ගැන ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස යන ජනාධිපති අපේක්ෂකයන්ට තමා විවෘත අභියෝගයක් කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ලංකාදීපයට පැවැසීය. 11 November 2019
ජනපති-ඇමැති පෞද්ගලික කාර්ය මණ්ඩල ස්ථිර කරන්නැයි කැබිනට් පත්‍රිකා 2 ක් ජනාධිපතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සහ අමාත්‍ය, කැබිනට් නොවන අමාත්‍ය, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්යමණ්ඩල ස්ථිර කිරීමට අනුමැතිය ඉල්ලමින් වෙන වෙනම කැබිනට් පත්‍රිකා දෙකක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. 10 November 2019
බුර්කා - නිකාබ් පැළඳ ඡන්ද පොළට පැමිණීම තහනම් බුර්කා සහ නිකාබ් පැළඳ ඡන්ද පොළට පැමිණීම තහනම් බව මැතිවරණ කොමිසම කියයි. 10 November 2019
ඉදිරි සතිය පුරා වැසි අන්තර් මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඉදිරි සතිය පුරා වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 10 November 2019
ඕස්ට්‍රේලියාවේ ඇති වූ ලැව්ගිනි සිඩ්නි නගරයට පැතිරීමේ අවදානමක් ඕස්ට්‍රේලියාවේ හටගෙන ඇති ලැව්ගිනි සිඩ්නි නගරය අවට ප්‍රදේශ වලට ද පැතිරීමේ අවදානමක් ඇති බවට අනතුරු අඟවා ඇතැයි වාර්තා වේ. 10 November 2019
ගෝඨාභයට අපහස වන ආකාරයේ අත් පත්‍රිකා බෙදූ 2 ක් අත්අඩංගුවට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන අයුරින් අත් පත්‍රිකා බෙදා හරිමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් මිරිහාන කොට්ටාව පාර විජේසේකර මාවත ප්‍රදේශයේදී අද (10) අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය පැවසීය. 10 November 2019
හරීන්ගෙන් සජිත්ට පොරොන්දු පත්‍රයක් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවීමෙන් පසු වසර දෙකක් යන තෙක් තමාට හිමි ඇමැති වැටුප හෝ මන්ත්‍රී වැටුප ලබානොගෙන එම වැටුප රාජ්‍ය ණය පියවීම සඳහා භාණ්ඩාගාරයට ලබා දෙන බවට පොරොන්දු වී ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙත අද (10) ඇමැති හරින් ප්‍රනාන්දු මහතා පොරොන්දු පත්‍රයක් බාර දුන්නේය. 10 November 2019
ඇල්ල වැල්ලවාය මාර්ගය හෙට විවෘත කරයි ඇල්ල වැල්ලවාය මාර්ගයේ එක් මංතීරුවක් හෙට (11) පෙරවරු 6.00 යේ සිට ගමනා ගමනය සඳහා විවෘත කරන බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි. 10 November 2019
‘‘ගෝඨාභය ඇමෙරිකානු පුරවැසිභාවයෙන් ඉවත් වූ බවට වන ලේඛන ලැබී තිබෙනවා‘‘ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු පුරවැසිභාවයෙන් නීත්‍යානුකූලව ඉවත් වූ බවට වන සියලු ලේඛන ලැබී ඇතැයි ඔහුගේ නීතීඥ, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසීය. 10 November 2019
ගෝඨාභයගේ පුරවැසිභාවය තහවුරු කරන්නැයි උපවාසයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කරගෙන ඇත්නම් එය දින තුනක් ඇතුළත තහවුරු කරන්නැයි ඉල්ලා ආචාර්ය ඉගුරුවත්තේ සුමංගල හිමියෝ කොළඹ නිදහස් චතුරඝ්රයේදී අද (10) උපවාසයක් ඇරඹූහ. 10 November 2019
ඡන්දය ප්‍රකාශ කරන්න හැඳුනුම්පත් කාර්යාලයෙන් විශේෂ ලිපියක් මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන විශේෂ ලිපිය වලංගු බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. 10 November 2019
‘ඒකාධිපති වියරුවෙන් - ආඥාදායකත්වයෙන් ක්‍රියාත්මක වූ රටවල් විනාශවුණා’ ජාතිවාදය ආගම්වාදය විකුණමින් බලය වෙනුවෙන් කෑදර ඇමරිකානු පුරවැසියෙකු මෙරට ජනාධිපති ලෙස පත් කරනවාද, ජාති ආලයෙන් ආගම් ආලයෙන් කටයුතු කරමින් රට ප්රජාතන්ත්රවාදය කරා ගෙනයන සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති කරන්නේද යන තීන්දුව රටේ ජනතාව ගත යුතුව ඇතැයි එක්සත් භික්ෂු පෙරමුණේ සභාපති බෝපිටියේ ධම්මිස්සර හිමියෝ (10) පැවසූහ. 10 November 2019
තාවකාලික හැඳුනුම්පත් ලබාදීම හෙට තෙක් දීර්ඝ කරයි ජනාධිපතිවරණයට අදාලව තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමේ අවසන් දිනය හෙට (12) වනතෙක් දීර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන ඇත. 10 November 2019
‘රණවිරුවන්ගේ අභිමානය ආරක්ෂා කළාදැයි හෘද සාක්ෂියෙන් විමසන්න’ දේශයේ රණවිරුවන්ට එරෙහිව පියවර ගන්නට සම අනුග්‍රාහකත්වය දැක්වූ එකම රට ශ්‍රී ලංකාව බවත්, පසුගිය වසර කිහිපය රණවිරුවන්ගේ අභිමානය ආරක්ෂා කළාදැයි රටේ හෘද සාක්ෂියෙන් විමසා බැලිය යුතු බවත් කොටුව සම්බුද්ධාලෝක විහාරාධිපති විතාරන්දෙණියේ මේධානන්ද හිමියෝ අද(10) පැවසූහ. 10 November 2019
කළුකන්දාවේ ඡන්දය දාන්න තාවකාලික ගොඩනැගිල්ලක් කළුතර දිස්ත්‍රික්කයේ දුෂ්කරතම ඡන්ද මධ්‍යස්ථානය වන කළුකන්දාව ඡන්ද මධ්‍යස්ථානය වෙනුවෙන් තාවකාලික ගොඩනැගිල්ලක් ඉදිකර ඡන්දය පැවැත්වීමට කටයුතු කරන බව පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් එස්. ත්‍රීමාන්න මහතා කීවේය. 10 November 2019
ඩෙංගු ප්‍රතිශක්තිකරණ එන්නත සාර්ථකයි ඩෙංගු උණ රෝගය සම්බන්ධයෙන්, ජපානය අත්හදාබලමින් තිබෙන ප්‍රතිශක්තිකරණ එන්නත සාර්ථක වී ඇතැයි එම විද්‍යාත්මක පර්යේෂණ සිදුකරන ජපානයේ ටකේඩා සමාගම සඳහන් කරයි. 10 November 2019
බස්නාහිර හිටපු මහ ඇමැතිගේ සැප රිය හම්බන්තොට වැඩ බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයාට වෙන්කර ඇති රුපියල් කෝටි හතරකට අධික වටිනාකමින් යුත් ජීප් රථය හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට දේශපාලන කටයුතු සඳහා ලබාදී ඇති බැවින් රාජ්‍ය දේපල අවභාවිතයට එරෙහිව නීතිය ක්රියාවේ යොදවන්නැයි ඉල්ලමින් පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත. 10 November 2019
මහින්ද අමරවීර ශ්‍රීලනිප සභාපති තනතුරට ළංවෙයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශ්‍රාම ගිය පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වෙන්නේ මහින්ද අමරවීර මහතා බව බෙලිඅත්ත ආසනයේ ශ්‍රී.ල.නි.ප. ආසන සංවිධායක ජනාධිපති නීතිඥ උපාලි මොහොට්ටි මහතා පැවසීය. 10 November 2019
‘රුපියල් කෝටි 566 ක් විශ්ව විද්‍යාල 15 ක බැංකු ගිණුම් වල‘ ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වෙනුවෙන් වාර්ෂිකව රජයෙන් වෙන් කෙරෙන මුදලින් රුපියල් මිලියන 5,666 ක මුදලක් විශ්ව විද්‍යාල 15 ක් විසින් ප්‍රයෝජනයට ගැනීමෙන් තොරව බැංකු ගිණුම් 794 ක පවත්වාගෙන ගොස් ඇති බව 2017 විගණන වාර්තා හරහා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හෙළි කරගෙන ඇත. 10 November 2019
හම්බන්තොට හෙද හෙදියෝ සේවයට වාර්තා කරති සේවය අතහැර ගිය හම්බන්තොට මහ රෝහලේ සියලු හෙද හෙදියන් (10) උදෑසන සිට සේවයට වාර්තා කර ඇති බව හම්බන්තොට මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය රවීන්ද්‍ර අබේසූරිය මහතා කීය. 10 November 2019
පාර්ලිමේන්තුවේ විශේෂ කැඳවීමක් හෙට පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයක් සඳහා හෙට (11) උදෑසන 11.30 ට සියලු මන්ත්‍රීවරුන්ට සහභාගී වන්නැයි කතානායක කරූ ජයසූරිය මහතා දැනුම් දී තිබේ. 10 November 2019
ෆේස්බුක් සාදයක් පැවැත්වූ 11ක් අත්අඩංගුවට බුත්තල, ගෝනගංආර ගලපිටගල ප්‍රදේශයේ හෝටලක ෆේස්බුක් සාදයක් පවත්වමින් සිටි තරුණයින් 11දෙනෙකු අද (10) අත්අඩංගුවට ගත් බව ඔක්කම්පිටිය පොලීසිය කියයි. 10 November 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026