මහපොළ පුහුණු මධ්‍යස්ථානයෙන් වරායට සේවකයින් කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි මහපොළ පුහුණු මධ්‍යස්ථානය වැඩිදියුණු කර වරායට අවශ්‍ය සේවකයන් පුහුණුකිරීම ආරම්භ කරන බව වරාය අධිකාරියේ සභාපති දයා රත්නායක මහතා පැවසීය. 10 March 2020
රවීගේ පෙත්සම හෙට සළකා බලන්න තීන්දු කරයි තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තු බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා ඇතුළු හතරක් දෙනෙක් ගොනු කළ රිට් පෙත්සම් හෙට (11) සළකා බැලීමට අභියාචනාධිකරණය අද (10) තීන්දු කළේය. 10 March 2020
මියගිය සහ විදෙස්ගත ඡන්ද දායකයන්ගේ තොරතුරු මැතිවරණ කොමිසමෙන් ඉල්ලයි මිය ගිය හෝ විදෙස්ගත වූ හෝ ඡන්ද දායකයින්ගේ තොරතුරු දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට හෝ ග්‍රාම නිලධාරීවරයාට ලබාදෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 10 March 2020
ගුරුවරයකුගේ පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරයි නීතියට පටහැනි අයුරින් තමාට ලබා දී ඇති ස්ථාන මාරුව අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගුරුවරයකු පැවරූ නඩුවක් විභාගයට නොගෙනම නිශ්ප්‍රභ කිරීමට උතුරු මැද පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණයේ ද්වි පුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල අද(10) නියෝග කළේය. 10 March 2020
ජාතික හැඳුනුම්පත් එක්දින සේවාවේ දෙවැන්න කුරුණෑගලින් ජාතික හැඳුනුම්පත් එක්දින සේවාව විමධ්‍යගත වැඩපිළිවෙළ යටතේ එහි දෙවන අදියර නුදුරේදී ම කුරුණෑගල ප්‍රදේශයෙන් ආරම්භ වන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. 10 March 2020
විගණන පරීක්ෂණ සේවකයෝ උද්ඝෝෂණයක විගණන පරීක්ෂකවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, විගණන සේවා කොමිසමෙන් එල්ල වන කෙනෙහිලිකම් වහා නතරකිරීම යන ඉල්ලීම් මුල් කරගනිමින් ශ්‍රී ලංකා විගණන පරීක්ෂක සේවා සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී අද (10) පැවැත්විණි. 10 March 2020
සහරාන්ගෙන් අවි පුහුණුව ලැබූ 64 දෙනා යළි රිමාන්ඩ් පාස්කු ප්‍රහාරයෙන් පසු තව්හීද් ජමාත් සංවිධානය සමඟ සම්බන්ධතා පැවැත්වූ බව කියමින් අත්අඩංගුවට ගත් 64 දෙනා තවදුරටත් මාර්තු 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් මහාධිකරණ විනිසුරු ඒ. සී. එම්. රිස්වාන් මහතා අද (10) නියෝග කළේය. 10 March 2020
වයිරසයෙන් ලොව පුරා 4,000ක් මිය ගිහින් කොරෝනා වයිරසය ව්‍යාප්තවීමෙන් ලොව පුරා පුද්ගලයන් 4,000ක් මිය ගොස් ඇති බව සෞඛ්‍ය බලධාරීහු සඳහන් කරති. 10 March 2020
රවීගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක් තමා අත්අඩංගුවට ගන්නා ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා විසින් අභියාචනාධිකරණයට අද (10) රිට් පෙත්සමක් ගොනු කර ඇත. 10 March 2020
කෝටි 8 ක ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට උඩවලව පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් පිරිසක් මොණරාගල ඇතිමලේ ,කොටියගල හැවැන්පිටිය ප්‍රදේශයේ කළ වැටලීමකදි වියලි ගංජා කිලෝ 3,230ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. 10 March 2020
ටීඑන්ඒ නාමයෝජනා ලැයිස්තුවේ කාන්තා නියෝජනයට විරෝධයක් දෙමළ ජාතික සන්ධානයේ මෙවර පැවත්වෙන මහමැතිවරණය වෙනුවෙන් උතුරු නැගෙනහිර පළාත් සඳහා ඉදිරිපත් කෙරෙන අපේක්ෂක ලැයිස්තුව සකසා අවසන් බවට එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි. 10 March 2020
මැතිවරණ රාජකාරී සඳහා නිරීක්ෂකයන් 6,000ක් එළඹෙන මහ මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා නිරීක්ෂකයින් 6,000 ක් යෙදවීමට බලාපොරොත්තු වන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අද (10) සඳහන් කළේය. 10 March 2020
දකුණු කොරියාවෙන් ආ ගුවන් මගීන් නිරෝධායනයට මඩකලපුවට දකුණු කොරියාවේ සිට අද(10) අලුයම කටුනායක ගුවන් තොටුපළට පැමිණි ගුවන් මගීන් පිරිසක්, මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය වෙත රැගෙන යාමට බලධාරීහු පියවර ගත්හ. 10 March 2020
කොරෝනා වසංගතයක් බවට පත්වීමේ අවදානමක් රටවල් 100 කට ආසන්න සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ගොස් තිබෙන කෝවිඩ්-19 යනුවෙන් හැඳින්වෙන මාරාන්තික කොරෝනා වයිරසය ‘ලෝක වසංගතයක්’ බවට පත්වීමේ ‘‘දැඩි අවදානමක්’’ ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අද (9) අනතුරු ඇඟවීය. 09 March 2020
ෆේස් බුක් සාදයේ 4 ක් රිමාන්ඩ් පන්නිපිටිය අරලිය උයන ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ෆේස් බුක් සාදයක් වටලා අත්අඩංගුවට ගත් සැකකරුවන් 77 දෙනා අතරින් සිව් දෙනෙකු හෙට (10) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර 73 දෙනෙකුට ඇප ලබා දීමට ගංගොඩවිල වැඩබලන මහේස්ත්‍රාත් රමණී කුලරත්න මහත්මිය අද (09) නියෝග කළාය. 09 March 2020
ජාතික සමගි ජනබලවේගය 20 වැනිදා මහනුවරින් වැඩ අරඹයි හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික සමගි ජනබලවේගයේ මැතිවරණ ව්‍යාපාරය ලබන 20 වැනිදා පස්වරු 2.00 ට මහනුවරින් ආරම්භ කිරීමට නියමිතය. 09 March 2020
විත්ති වාචකයක් නොකැඳවාම හෙරොයින් ජාවාරම්කරු නිදහස් හෙරොයින් ජාවාරම් කළ බවට චෝදනා ලැබූ පුද්ගලයෙකු සම්බන්ධයෙන් පොලිස් සටහන් පොත් වල අසත්‍ය සටහන් යෙදූ බවට දෙහිවල පොලිසියේ නිලධාරියකු අධිකරණය හමුවේ පිළිගැනීම හේතුවෙන් විත්ති වාචකයක් නොකැඳවාම ඔහු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියම කළේය. 09 March 2020
සීසීටීවී ගැලවීමේ සිද්ධියේ තවත් සිසුවෙක් රිමාන්ඩ් කැලණිය සරසවියේ සීසීටීවී කැමරා පද්ධතිය ගලවා ඉවත් කිරීම සම්බන්ධයෙන් අධිකරණය වෙත ඉදිරිපත් කළ තවත් සරසවි සිසුවෙකු ලබන 17 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර වැඩබලන මහේස්ත්‍රාත් දෙශාල් පෝල් මහතා අද(09) නියම කළේය. 09 March 2020
බොරතෙල් මිල සියයට 33කින් පහතට වසර 29කට පසු ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (9) 33.03%කින් පහත වැටිණි. 09 March 2020
හෙට කොළඹ උතුරට පැය 24ක් වතුර කපයි හදිසි අලුත්වැඩියාවක් හේතුවෙන් හෙට (10) දවස පුරා කොළඹ උතුර ප්‍රදේශවලට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය සඳහන් කළේය. 09 March 2020
ගුරු - විදුහල්පතිවරු දින 3 ක අඛණ්ඩ වැඩ වර්ජනයකට සැරසෙති වැටුප් විෂමතා ඉවත් කිරීම, විෂමතා ඉවත් කරන තුරු අතුරු වැටුපක් ලබාදීම ඇතුළු ඉල්ලීම් හයක් මුල් කර ගනිමින් ගුරු - විදුහල්පතිවරු මෙම මස 16 වැනිදා සිට දින තුනක අඛණ්ඩ වැඩ වර්ජනයක යෙදෙන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා අද (09) පැවසීය. 09 March 2020
පක්ෂ 6 ක සභාපතිවරු-ලේකම්වරු හෙට මැතිවරණ කොමිසමට කැඳවයි අභ්‍යන්තර අර්බුද පවතින දේශපාලන පක්ෂ හයක සභාපතිවරුන්ට සහ ලේකම්වරුන්ට හෙට ( 10) මැතිවරණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින්නැයි එම කොමිසම දැනුම් දී තිබේ. 09 March 2020
තැපැල් ඡන්ද ඉල්ලුම්පත් මාර්තු 16ට පෙර එවන්න මැතිවරණ රාජකාරීවල නිරතවීමට අපේක්ෂා කරන රාජ්‍ය නිලධාරීන් සිය තැපැල් ඡන්ද ඉල්ලුම්පත් මේ මාසයේ 16 වැනිදාට පෙර ඉදිරිපත් කරන්නැයි මැතිවරණ කොමිසම ඉල්ලීමක් කරයි. 09 March 2020
පිටරට සිට පැමිණෙන පිරිසට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ දැනුම් දීමක් ශ්‍රී ලංකාවට පැමිණ දින 14ක් යන තුරු නිවෙස්වලම රැඳී සිටින්නැයි විදේශ රටවල සිට ශ්‍රීලංකාවට පැමිණෙන්නන්ගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. 09 March 2020
මුදල් කොල්ලකෑමේ සිද්ධියට කොස්තාපල්වරු තිදෙනාගේ වැඩ තහනම් බණ්ඩාරගම අටළුගම ව්‍යාපාරිකයකු සතුව තිබු රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මිරිහාන පොලීසියේ කොස්තාපල්වරුන් තිදෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමට ලක් කළ බව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි නිහාල් මහතා පැවසීය. 09 March 2020
සමගි බලවේගයේ දොර එජාපයට විවෘතයි නෙලුම්පොකුණ රඟහලේ පැවති සමගි ජනබලවේගයේ ආරම්භක උත්සවයට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ඔහුගේ නිවසටම ගොස් ආරාධනා කළ බවත් එම ආරාධනය අදටත් වලංගු බවත් සමගි ජනබලවේගයේ නායක සහ හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද(09) පැවසීය. 09 March 2020
ඉන්ධන මිල අඩුකිරීමට රජයේ අවධානය පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අනිද්දා(11) රාත්රියේදී අඩුකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 09 March 2020
රටවල් තුනක සිට එන ගුවන් මගීන් හෙට සිට නිරෝධායන මධ්‍යස්ථානවලට දකුණු කොරියාව, ඉරානය සහ ඉතාලිය යන රටවල සිට පැමිණෙන පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යෑමේ කටයුතු හෙට (10) සිට ආරම්භ වන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. 09 March 2020
ශ්‍රී ලාංකිකයන්ට කටාර් රාජ්‍යයෙන් තාවකාලික තහනමක් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 14 කින් පැමිණෙන පුද්ගලයන්ට අද ( 09) සිට තම රටට ඇතුළුවීම තාවකාලිකව තහනම් කරන බව කටාර් රාජ්‍යය ප්‍රකාශයට පත් කර ඇතැයි කටාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි. 09 March 2020
ශ්‍රී.පො.ජ.ස. නාම යෝජනා පත් සැකසීම මේ සතියෙන් අවසන් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නාම යෝජනා පත්‍ර සැකසීම මෙම සතියේදී අවසන් කරන බව එහි ජ්‍යෙෂ්ඨයෙක් ලංකාදීපයට අද (9) පැවැසීය. 09 March 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026