‘‘තම ධූර කාලය තුළ ස්ත්‍රී දූෂකයන්ට - මිනී මරුවන්ට සමාවක් නෑ ‘‘
උසාවි මගින් වැරදිකරුවන් වී අච්චු කරනු ලැබූ ත්රස්තවාදීන්ට, කුඩු ජාවාරම්කරුවන්ට, මිනී මරුවන්ට, ස්ත්‍රී දූෂකයන්ට හා ළමා අපචාරකරුවන්ට සිය ධූර කාලය ඇතුළත කුමන ආකාරයකටවත් ජනාධිපති සමාව නොදෙන බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා ගල්ගමුවේදී පැවසීය.