නල්ලතන්නිය - ශ්‍රීපාද මාර්ගයේ දුම්වැටි - පොලිතින් විකිණීම තහනම්
ශ්‍රීපාද වන්දනා සමයේදී, නල්ලතන්නියේ හා නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ කිසිදු වෙළඳසලක දුම්වැටි, බීඩි, සුරුට්ටු, දුම්කොළ, පොලිතීන්, ප්ලාස්ටික් විකිණීම හා පරිහරණය සපුරා තහනම් බව නුවරඑළිය දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ගාමිණී පෙරේරා මහතා පැවසීය.