ඉන්දියාවෙන් ආ තවත් වන්දනාකරුවන් 298ක් නිරෝධායනයට දඹදිව වන්දනා චාරිකාවල නිරත වූ තවත් ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 298 ක පිරිසක් ඊයේ රාත්‍රියේ ඉන්දියාවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය. 22 March 2020
ගෙදරම ඉන්න කොවිඩ් 19 වයිරසය පැතිරීම වළක්වාලීම සඳහා අඛණ්ඩව අරගලයක යෙදෙන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා වෘත්තිකයෝ මෙම තත්ත්වය පාලනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා වාසීන්ට නිවසේ රැඳී සිටීමේ වැදගත්කම පෙන්වා දෙති. 21 March 2020
ඇඳිරි නීතිය කඩ කළ 180 ක් අත්අඩංගුවට ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයන් 180 ක් අත්අඩංගුවට ගත්බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී සේනාරත්න මහතා පැවසීය. 21 March 2020
කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කරන්න ඇඳුම් කට්ටල 350 ක් දකුණු පළාතේ සියලු රෝහල් සඳහා කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය සම්පූර්ණ ආවරණ සහිත ඇඳුම් කට්ටල 350 ක් පළාතේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හරහා කඩිනමින් ලබා දීමට කටයුතු කළ බව දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි. 21 March 2020
ඇඳිරි නීතිය කඩකරමින් මත්පැන් පානය කරමින් සිටි 8 ක් අත්අඩංගුවට ඇඳිරි නීතිය කඩ කරමින් කසිප්පු තිප්පොළක මත්පැන් පානය කරමින් සිටි අට දෙදෙනකු අද (21) අත්අඩංගුවට ගත්බව තෙලිකඩ පොලිසිය පැවසීය. 21 March 2020
වයිරසයෙන් ලොව පුරා බිලියනයක් නිවාසවල කොටුවෙලා කොරෝනා වයිරසය පැතිරීම වැළැක්වීමට ගෝලීයව ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් අද මේ වන විට ලොව පුරා බිලියනයක පමණ ජනතාව නිවෙස්වල සිරවී සිටිති. 21 March 2020
ලංකාවේ කොරෝනා මර්දනයට ධම්මිකගෙන් කෝටි 7 ක් කොවිඩ් 19 හෙවත් නව කෙරෝනා වයිරසය ව්‍යාප්තිය වැළැක්වීමේ රජයේ ක්‍රියාවලියට සහාය දක්වමින් ඊට අදාළ අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා පහසුකම් වෙනුවෙන් ලංකාවේ සුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතා සිය පෞද්ගලික ධනයෙන් රුපියල් කෝටි 7 පිරිනැමීමට තීරණය කර ඇත. 21 March 2020
බන්ධනාගාර වෙඩි තැබීම ගැන පරීක්ෂණයක් අනුරාධපුර බන්ධනාගාරය තුළ සිදු වූ වෙඩි තැබීම ගැන ඉහළ පෙලේ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව බන්ධානාගාර ආරංචි මාර්ග කියයි. 21 March 2020
මොරිෂස් හි ප්‍රථම කොරෝනා මරණය වාර්තා වෙයි ඉන්දියන් සාගරයේ පිහිටි කුඩා දූපත් රාජ්‍යයක් වන මොරිෂස් සමූහාණ්ඩුවේ ප්‍රථම කොරෝනා වෛරස ආසාදිත මරණය අද(21) වාර්තා විය. 21 March 2020
ආර්ජන්ටිනාවත් වසා දමයි කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය සැලකිල්ලට ගනිමින් අර්ජන්ටිනාව වසා දැමීමට එරට ජනාධිපති ඇල්බටෝ ෆර්නෑන්ඩස් තීරණය කර තිබේ. 21 March 2020
නිව්ජර්සි ප්‍රාන්තයේ වැසියන්ට නිවෙස් වල සිටින්නැයි නියෝග ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා ’’ගෙදර සිටින්න’’ නියෝගය ක්‍රියාත්මක කිරීමට නිව්ජර්සි ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා සූදානම් වේ. 21 March 2020
උණ වැළඳුණු කුඩා දරුවෙක් කරාපිටියේ විශේෂිත වාට්ටුවකට උණ රෝගය වැළඳුණු කුඩා දරුවකු කරාපිටිය රෝහලේ කොරෝනා වයිරසය යැයි සැක විශේෂිත වාට්ටුවකට ඇතුළත් කල බව රෝහල් ආරංචි මාර්ග පවසයි. 21 March 2020
නිවෙස්වල සිටින්නැයි මෝදි ජනතාවගෙන් යළි ඉල්ලයි කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව ඉන්දියාවේ ඉහළ යමින් පවතින බැවින් නිවෙස්වලින් පිටතට යාමෙන් වැළකී ආරක්ෂා වන්නැයි අගමැති මෝදි ජනතාවගෙන් නැවතත් ඉල්ලීමක් කරයි. 21 March 2020
නෙවිල් ප්‍රනාන්දු රෝහලේ කොටසක් කොරෝනා යැයි සැක ගැබිනි මාතාවන්ට නෙවිල් ප්‍රනාන්දු මූලික රෝහලේ කොටසක් කොරෝනා ආසාදිත බවට සැක ගැබිනි මව්වරුන් වෙනුවෙන් වෙන්කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. 21 March 2020
අ'පුර බන්ධනාගාරයේ වෙඩි තැබීමෙන් දෙදෙනෙක් මරුට-සිව් දෙනෙකුට තුවාල අනුරාධපුර බන්ධනාගරයේ සිදු වූ වෙඩි තැබීමෙන් රැඳවියන් දෙදෙනෙකු මිය ගොස් තවත් රැඳවියන් සිව් දෙනකු තුවාල ලබා තිබේ. 21 March 2020
මුල්ලේරියාව රෝහලත් හෙට සිට ආසාදිත රෝගීන් සඳහා වෙන් කෙරේ මුල්ලේරියාව නැගෙනහිර කොළඹ මූලික රෝහලත් හෙට (21) සිට කොරෝනා ආසාදිත රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් යොදා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 21 March 2020
ඇඳිරි නීතීය කඩ කළ 130 අත්අඩංගුවට පොලිස් ඇඳිරි නීතිය කඩ කල පුද්ගලයන් 130 දෙනෙක් පොලිස් අත් අඩංගුවට ගත් බව නියෝජ්‍ය පොලිස් පති අජිත් රෝහණ මහතා පැවසීය. 21 March 2020
ස්පාඤ්ඤයේ කොරෝනා මරණ 1326 දක්වා ඉහළට ස්පාඤ්ඤයේ කොරෝනා වයිරසයෙන් මියගිය සංඛ්‍යාව 1326ක් දක්වා ඉහල ගොස් තිබේ. 21 March 2020
පුද්ගලයින් 3063 ක් නිරෝධායන මධ්‍යස්ථානවල විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් 3063 දෙනෙකු මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන 22 ක රැඳී සිටින බව කොවිඩ් 19 මර්ධනය කිරීමේ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 21 March 2020
ජර්මනියේ කොරෝනාවෙන් 47ක් මරුට ජර්මනියේ කොරෝනා රෝගය ආසාදනය වූ පුද්ගලයන් 47 දෙනෙකු මේ වනවිට මියගොස් ඇත. 21 March 2020
දිස්ත්‍රික්ක 3 කට ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ මේ වන විට දිවයින පුරා පනවා තිබෙන ඇඳිරි නිතිය කොළඹ, ගම්පහ, පුත්තලම යන දිස්ත්රික්කයන්ට අඟහරුවාදා උදැසන 6 දක්වා දිර්ඝ කර තිබේ. 21 March 2020
කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 77 දක්වා ඉහළට කොරෝනා වයිරසය ආසාදිත රෝගින් පස්දෙනකු පිළිබඳව අද (21)තහවුරු වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. 21 March 2020
‘රටට ඇති තරම් ඉන්ධන තියෙනවා ‘ හිගයකින් තොරව බෙදා හැරීම සඳහා රටට අවශ්‍ය ඉන්ධන තොග ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සතුව පවතින බව සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි. 21 March 2020
ඩොලර් ට්‍රිලියනය ගැන රිපබ්ලිකන්-ඩිමොක්රටික් පක්ෂ මත දෙකක ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයෙන් බැටකන ඇමෙරිකානු ජනතාවට සහන සැලැසීම සඳහා යෝජනා වූ ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියනයක ආර්ථික වැඩසටහන සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට රිපබ්ලිකන් පක්ෂයට හා ඩිමොක්රටික් පක්ෂයට නොහැකි වී ඇත. 21 March 2020
කොරෝනා මර්දනයට ‘ඇවිගන්‘ යොදාගැනීමේ තීරණය හෙට කොරෝනා මර්දනයට ජපානයේ භාවිතා වන ‘ඇවිගන්‘ නමැති ඖෂධය ශ්‍රී ලංකාවේ භාවිතයට සුදුසු ද නැද්ද යන්න ගැන වෛද්‍යවරු හෙට (22 වැනිදා) දන්වනු ඇතැයි කොරෝනා මැඩලීම පිලිබඳ කාර්ය සාධක බලකායේ සාමාජිකා විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොල මහත්මිය ලංකාදීපයට පැවැසුවාය. 21 March 2020
ඕස්ට්‍රේලියාවේ බොන්ඩි වෙරළ ජන ශුන්‍ය කෙරේ ඕස්ට්‍රේලියාවේ බොන්ඩි වෙරළේ රැඳී සිටි පුද්ගලයින් ඉවත් කර එම ස්ථානය ජන ශුන්‍ය කිරීමට එරට බලධාරින් පියවර ගෙන ඇත. 21 March 2020
ඇඳිරි නීතිය වෙලේ කඩ විවෘත කළ වෙළඳුන් දෙදෙනකු අත්අඩංගුවට ඇඳිරි නීතිය කඩකරමින් අද (21) හපුතලේ පිටරත්මලේ ප්‍රදේශයේ භාණ්ඩ අලෙවි කිරීම සඳහා සිල්ලර වෙළඳසැල් විවෘත කර පවත්වාගෙන ගිය වෙළෙන්දන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව හපුතලේ පොලිසිය කියයි. 21 March 2020
හෝමාගම රෝහලේ වෛද්‍ය මණ්ඩලය නිරෝධායනයට ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය නිරෝධායනය සඳහා හෝමාගම ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්තශාලා ව්‍යාපාරිකයෙකු තමන්ට අයත් කාමර 16 කින් සමන්විත ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් නොමිලයේ ලබා දීමට කටයුතු කර ඇත. 21 March 2020
නිකවැරටියේ කොරෝනා ගැන දැනුම් දෙන්න අංකයක් කොරෝනා වයිරස් ආසාධිත රෝග තත්වය සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දීමට සහ තොරතුරු දැන ගැනීමට 076-4247001 හදිසි ඇමතුම් අංකය පැය 24 පුරා ජනතා වෙනුවෙන් ක්‍රියාත්මක බව නිකවැරටිය රෝහල් සෞඛ්‍ය අංශය කියයි. 21 March 2020
ඇඳිරි නීතිය අතරේත් බේරුවලට පානීය ජලය බේරුවල ප්‍රාදේශීය බල ප්‍රදේශය ඇඳිරි නීති ක්‍රියාත්මක වුවද පානීය ජලය ලීටර 50 ,000ක් බවුසර් තුනක් යොදවා බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සලකා සිදු කරන බවත්, ප්‍රදේශයේ කැලිකසල එකතු කිරීම පෙරවරුවේ සිට සිදු කරන බවටත් බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති මේනක විමලරත්න මහතා ප්‍රකාශ කරයි. 21 March 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026