(තිලකරත්න දිසානායක)
මෙවර මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ නාලක ගොඩහේවා මහතා මනාප 325,479 ක් ලබාගනිමින් ගම්පහ දිස්ත්‍රික්කයේ මුල් තැනට පත් විය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ධූර - 13
1. නාලක ගොඩහේවා - 325,479
2.ප්‍රසන්න රණතුංග - 316,544
3.හේරත් හිටිහාමි අප්පුහාමිලාගේ දොන් ඉන්දික අනුරුද්ධ - 136,297
4. ආරච්චිලාගේ සිසිර ජයකොඩි - 113,130
5.ඇන්ටනී නිමල් ලාන්සා - 108,945
6.එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන - 97,494
7.පර්පචුවා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ - 89,329
8. ප්‍රසන්න රණවීර බුලත්වැලගේ - 83,203
9. කෝකිලා හර්ෂණී ගුණවර්ධන - 77,922
10.අ.අලගියවන්න ලසන්ත - 73,061
11.කච්චකඩුගේ නලින් රුවන්ජීව ප්‍රනාන්දු - 69,800
12. විතාන පතිරණගේ මිලාන් සජිත් ජයතිලක - 68,449
13.රාජපක්ෂ පතිරන්නැහැලාගේ උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ - 67,756
සමගි ජන බලවේගය මන්ත්‍රී සංඛ්‍යාව - 04
1. සරත් ෆොන්සේකා - 110,535
2.අ.අ. රන්ජන් ලියෝ සිල්වෙස්ටර් රාමනායක - 103,992
3.හර්ෂණ සුපුන් රාජකරුණා - 73,612
4. සේනාධීරගේ දොන් කවින්ද හේෂාන් ජයවර්ධන. - 52,026

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාලක උන්නැහැ ගැන මිනිසුන්ගේ පැහැදිලි කියවීම... අමුතුය වෙනසක්ය අනෙකුත් හරකුන් සහ සැසඳීම... එයමත් ප්‍රමාණය ලක්මවගේ බලාපොරොත්තුව... සුන් නොකරනු ලක්අම්මගේ බලාපොරොත්තුව...
නාලක, බල්ලන් බිරුවට කඳු පාත්වෙන්නේ නැහැ කියලා ඔප්පු කළා.
මිනිස්සුන්ගේ විපරිත සමාජ-දේශපාලන බුද්ධිය පිළිබඳ අපුරු දේ විග්රහවන මැතිවරණයක්, නාලක ගොඩහේවා වැනි වියතුන් මැති සබයට යැවූ අතර පාර්ලිමේන්තුවේ මැරයන් සේ හැසිරෙමින් මිරිස්කුඩු දියකර විපක්ෂයට පහර දුන් මිනිස්සු ද, කුඩු ව්‍යාපාරයේ නියැලි බවට චෝදනා ලැබූ අයද වියතුන් සමග පාර්ලිමෙන්තුවට යවා ඇත..!!!
රංජන්ට මනාප දෙන මිනිස්සුත් ඉන්නවා තමයි.
කුඩු කාරයන්ට, පස්කාරයන්ට සහ හොරුන්ට වැඩිය වියත්මගේ කණ්ඩායමට මිනිස්සු මනාපේ ගහන්න කැමැති බව... කොළඹ සහ ගම්පහ ඡන්ද ප්‍රතිඵල විශ්ලේෂණය කරන ඕනෑම කෙනෙකුට පෙනෙනවා.. කණගාටුවට කාරණය නම් ඔවුන්ගේ නියෝජනය පොහොට්ටු ලැයිස්තුවල ඉතා අල්ප වීමය.