ඩල්ජිත් අලුවිහාරේ අත්අඩංගුවට මාතලේ නාගරික මන්ත්‍රීවරයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ(එජාප) මහතා අද(09) අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි. 09 January 2020
රාජිතට ඇපදීමට එරෙහිව නීතිපතිගෙන් ප්රතිශෝධන පෙත්සමක් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප පිට මුදාහරිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ලබාදුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට ඊයේ (08) ප්රතිශෝධන අයැදුම්පත්‍රයක් ඉදිරිපත් කළේය. 09 January 2020
රන්ජන් ප්‍රසිද්ධියේ හාදු දුන් ඕ.අයි.සී ට එරෙහිව පරීක්ෂණයක් හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා, ඉකුත් 4 වැනිදා සවස අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේ ඔහු ප්‍රසිද්ධියේ සිදු කළ වැළඳගැනීම් වළක්වා නොගැනීම සම්බන්ධයෙන් කොළඹ දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට එරෙහිව වැඩබලන පොලිස්පතිවරයාගේ නියමෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පවසයි. 09 January 2020
ජනපති කොළඹ ජාතික රෝහලේ නිරීක්ෂණ චාරිකාවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවට අද (9) පැමිණ තිබේ. 09 January 2020
ඕස්ට්‍රේලියාවේ ඔටුවන් 10,000 ක් මැරීමට තීරණයක් වැඩියෙන් ජලය පානය කිරීමේ වරදට, ඕස්ට්‍රේලියාවේ වියළි ශුෂ්ක ප්‍රදේශවල නිදැල්ලේ ජීවත් වන ඔටුවන් 10,000 ක් මරා දැමීමට ඕස්ට්‍රේලියානු රජය ඊයේ (8) තීරණය කළේය. 09 January 2020
රන්ජන්ගේ හඬපට 14 ක් එළියට හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විවිධ පුද්ගලයන් සමග දුරකතනයෙන් සිදු කළ සංවාද ඇතුළත් ආන්දෝලනාත්මක හඬපට 14 ක් පමණ ඊයේ (8) වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබිණි. 09 January 2020
රුසියාවේ විදෙස් ඇමැති 13දා දිවයිනට රුසියාවේ විදේශ කටයුතු අමාත්‍ය සර්ගි ලැව්රෝව් මහතා දෙදින නිල සංචාරයක් සඳහා ලබන 13 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. 09 January 2020
යල කන්නයේ සිට වී වගාව සඳහා නොමිලේ පොහොර ලබන යල කන්නයේ සිට වී වගාව සඳහා නොමිලයේ පොහොර ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 09 January 2020
‘එෆ්.සී.අයි.ඩී අහෝසි කරනවා ‘ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය නීත්‍යනුකූලවම අහෝසි කිරීමට අවශ්‍ය මූලික කටයුතු සිදුකරමින් පවතින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවැසීය. 09 January 2020
නායකත්වය ගැන තීරණයක් ගන්න එජාප මන්ත්‍රීවරු හෙට රැස්වෙති එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳව සහ පක්ෂ ව්‍යුහය සකස් වන ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් හෙට (09) දිනයේ පැවැත්වෙන බවත් එහිදී අවසන් තීන්දුවක් ගන්නා බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය. 08 January 2020
අවම විවාහ වයස 18 කිරීම සඳහා පාර්ලිමේන්තුවට කෙටුම්පතක් ශ්‍රී ලංකාවේ විවාහවීමේ අවම වයස 18 ක් බවට පත් කිරීම සඳහා පනත් කෙටුම්පතක් කෑගලු දිස්ත්‍රික්කයේ එජාප මන්ත්රීනී වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය පාර්ලිමේන්තුවට අද (08) ඉදිරිපත් කළාය. 08 January 2020
සිසුවිය රවටා අපයෝජනය කළ කුලීකරුවා අත්අඩංගුවට ගම්පහ නගරයේ උපකාරක පන්තියක ජීවවිද්‍යා ශිෂ්‍යයකු ලෙස එක්ව, ජීවවිද්‍යා අංශයෙන් අධ්‍යාපනය හදාරමින් සිටි 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් සමඟ මිත්‍රවී ඇය දූෂණය කර ඡායාරූපගත කරමින් අන්තර් ජාලයට මුදා හළ බව කියන 27 හැවිරිදි කුලීකරුවකු අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලිස් අපරාධ විමර්ශන අංශය පවසයි. 08 January 2020
ළමාරක්ෂක අධිකාරියේ නව සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ ජාතික ළමාරක්ෂක අධිකාරියේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය අතින් අද (08) සිය පත්වීම් ලිපි ලබා ගත්තේය. 08 January 2020
පස්සර බස් අනතුරින් තුවාල ලැබූ තවත් අයෙක් මිය යයි පස්සර මඩොල්සිම මාර්ගයේ 6 කණුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරැළී වූ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු අද ( 08) මිය ගොස් තිබේ. 08 January 2020
ආණ්ඩුව දේශපාලන පළිගැනීම් ආරම්භ කර ඇති බව සජිත් කියයි වත්මන් රජය සිය ප්‍රතිපත්ති ප්රකාශනයේ පොරොන්දු ඉටුකිරිම පසෙකලා දේශපාලන පළිගැනීමේ ආරම්භ කර ඇතැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 January 2020
විශ්‍රාමිකයන් ලක්ෂ 6කට විශ්‍රාම වැටුප් පත්‍රිකාවක් විශ්‍රාමිකයන් 640,000ක් සඳහා සෑම මාස 6කට වරක්ම විශ්‍රාම වැටුප් පත්‍රිකාවක් නිකුත් කිරීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා තීරණය කර ඇත. 08 January 2020
රංජන්ගෙන් මෝසමක් තම නිවසින් අත්අඩංගුවට ගත් තැටිවල තිබූ හඬපට මාධ්‍ය මගින් ප්‍රචාරය වීමෙන් තමන් අගතියට පත්ව ඇතැයි සඳහන් කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා නුගේගොඩ මහේස්ත්‍රාත් යූ.කේ.පැල්පොල මහතා ඉදිරියේ අද (8) මෝසමක් ගොනු කර ඇත. 08 January 2020
සා. පෙළ අයැදුම්කරුවන්ගේ හැඳුනුම්පත් පෝරම මාර්තු 31 ට පෙර එවන්න 2020 වසර සඳහා අධ්‍යයන පොදු සහතිකපත්‍ර (සාමාන්‍ය පෙළ) විභාග අපේක්ෂකයින් වෙනුවෙන් ජාතික හැඳුනුම්පත් අයැදුම්පත් ලබන මාර්තු 31 දිනට පෙර ඉදිරිපත් කරන ලෙස සියලුම විදුහල්පතිවරුන් හා පරිවේණාධිපතිවරුන් වෙත පුද්ගලයන් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුව චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇත. 08 January 2020
ප්‍රධාන තැපැල් කාර්යාල 5 ක් ආදර්ශ තැපැල් කාර්යාල කිරීමට යයි කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව කොම්පඤ්ඤවීදීය , හෝමාගම, කුරුණෑගල හා මාතර හා මාකඳුර යන ප්‍රධාන තැපැල් කාර්යාල 5 ක් ලබන අප්‍රේල් මාසයට පෙර ආදර්ශ තැපැල් කාර්යාල බවට පත් කිරීමට කටයුතු යොදා ඇති බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. 08 January 2020
රංජන් ගැන විනය ක්‍රියාමාර්ග ගන්නා බව පක්ෂ මහලේකම් කියයි පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂය තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය. 08 January 2020
ශ්‍රීලන්කන් ඉරාන-ඉරාක සීමාව මඟහරියි පර්සියානු ගල්ෆ් කලාපයේ පවත්නා ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් කොළඹ -ලන්ඩන් ගුවන් ගමන් මාර්ගය වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනස් කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය අද (08) තීරණය කළේය. 08 January 2020
පිල්ලෙයාන් පෙබරවාරි 6 තෙක් යළි රිමාන්ඩ් නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් පෙබරවාරි 6 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මඩකලපුව මහාධිකරණ විනිසුරු අයි.එම්.ඉසඩීන් මහතා අද (8) නියෝග කළේය. 08 January 2020
යුක්රේන ගුවන්යානයේ සිටි මගීහු 180දෙනාම මරුට යුක්රේන ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අද(08) ඉරානයේ ටෙහෙරාන් නුවර දී අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් මගීන් 180 දෙනාම මිය ගොස් තිබේ. 08 January 2020
ශානිට රට ගමන් තහනමක් වැඩ තහනමකට ලක්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාට විදේශ ගමන් තහනම් කිරිමට නුගේගොඩ මහේස්ත්‍රාත් යු.කේ.පැල්පොල මහතා අද (8) තහනම් නියෝගයක් නිකුත් කළේය. 08 January 2020
ධාවනයට නුසුදුසු බස් රථ ඉවත් කරන බව ලංගම සභාපති කියයි ධාවනයට නුසුදුසු තත්වයේ බස්රථ ඉවත් කර, නව බස්රථ ආනයනය කර ග්‍රාමීය මාර්ග සඳහා යෙදවීමට කටයුතු කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා මහතා පැවසීය. 08 January 2020
චන්ද්‍රිකා පියාගේ පිළිරුවට කලින්ම මල් කළඹක් තියා යයි පියාගේ අනුස්මරණ උළෙලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමාට ආරාධනා කර නැති බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සඳහන් කළාය. 08 January 2020
යුක්රේන ගුවන් යානයක් ඉරානයට කඩා වැටෙයි යුක්රේන් ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් මගීන් 180ක් රැගත් බොයිං 737 වර්ගයේ ගුවන් යානයක් අනතුරට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 08 January 2020
ලැක්ටෝ වත්ත ජනාධිපති කොමිසමේ නිලධාරීන්ගේ පරීක්ෂාවට පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති විශේෂ කොමිසමේ නිලධාරීන් වනාතවිල්ලුවට පැමිණ ලැක්ටෝ වත්ත පිළිබඳ තොරතුරු ප්‍රදේශවාසීන්ගෙන් සහ රාජ්‍ය නිලධාරීන්ගෙන් අද (07) ලබාගත් බව එම ඒකකයේ නිලධාරියෙකු පැවසීය. 07 January 2020
ඉන්දියාවට කඩුලු 7ක ජයක් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අද (07) පැවැති 2වැනි වි20තරගයේ ලකුණු 143ක ඉලක්කයක් කරා හඹාගිය ඉන්දියාව ඕවර 17.3කදී කඩුලු 3ක් දැවී ලකුණු 144ක් ලබාගනිමින් තරගය ජයග්‍රහණය කළේය. 07 January 2020
ජනපති ඕස්ට්‍රේලියානු අගමැතිට සංවේගය පළකරයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (07) ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් මහතාට දුරකතනයෙන් අමතමින් ලැව්ගිනි හේතුවෙන් එරටට සිදුව ඇති විනාශය සම්බන්ධයෙන් තම සංවේගය පළකර තිබේ 07 January 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026