
කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු අද (28) හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2986 දක්වා ඉහළ ගොස් තිබේ.
කුවේට් සිට පැමිණි අයෙකු සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි අයෙකු මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 2830 ක් වන අතර රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 144 කි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදේශවලදී පරීක්ෂා කරලා අපේ ගුවන් තොටුපලේදී පරීක්ෂා කරලා එන අයට ටික දවසකින් මේ ලෙඩේ හැදෙන්නේ කොහොමද? සල්ලි ගෙවලා හෝටල්වල නිරෝධායනය වෙන අයට කොරෝනා හැදෙන්නේ නෑ. මම පැහැදිලිවම කියනවා අපේ නිරෝධායන කඳවුරුවල නොසැලකිලිමත් පාලනය නිසයි කොරෝනා බෝ වෙන්නේ...