‘‘උරුමය‘‘ ඔප්පු පෙන්නා කෝටි නවයක් ගැරූ කත අල්ලයි
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ‘‘උරුමය‘‘ වැඩසටහන යටතේ ස්ථිර ඔප්පු ලබා දෙන බවට පොරොන්දු වී පුද්ගලයන් විශාල පිරිසකගෙන් රුපියල් 98,430,000/= ක ( රුපියල් නවකෝටි අසු හතර ලක්ෂ තිස් දහසක මුදලක්.) වංචා කළ ව්යාපාරික කාන්තාවක් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.