ආයුර්වේද, සිද්ධ සහ යුනානි 160කට සීමාවාසික පත්වීම්
බටහිර, ආයුර්වේද, සිද්ධ, යුනානි ඇතුළු සමස්ත සෞඛ්‍ය පද්ධතිය වර්තමානයේ දී මෙහෙයවනු ලබන්නේ පුරවැසියා කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය පද්ධතියක් ගොඩනැගීමට බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.