රාජපක්ෂලා ගැනත් පරීක්ෂණ කරනවා
රනිල් විකක්‍රමසිංහ පමණක් නොව රාජපක්ෂ සියලු දෙනාට අදාලව පරීක්ෂණ බවත් එම පරීක්ෂණවලට කිසිඳු තාරාතිරමක් නොමැති අතර නීතියට අනුව අනිවාර්යෙන්ම කටයුතු කරන බවත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (25) පැවසීය.