
(හේමපාල ලියනගේ)
තවලම - උඩුගම පාරේ තවලම මංසන්ධියට ආසන්නයේ දී යතුරුපැදියක ගමන්ගත් මෙවර අපොස සාමාන්‍ය පෙළට සිසුවකු මෝටර් රථයක ගැටීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි.
යතුරු පැදිය පැදවූ තරුණයා ද තුවාල ලබා රෝහල් ගත කර ඇත.
මෙසේ මියගොස් ඇත්තේ තලංගල්ල මල්ගල්ල පදිංචි කසුන් කල්හාර යන අයයි. මිය ගිය සිසුවා මිතුරකු සමග යතුරුපැදියක පිටුපස ගමන් කර ඇත.අ
මෝටර් රථය පැදවූ වෛද්‍යවරයා ද තුවාල ලබා උඩුගම රෝහලට ඇතුලත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd