එන්නතට කලින් මරණ ගණන මිලියන 2 ක් වෙන්න පුළුවන් කොරෝනා වයිරසයට එන්නතක් සොයාගැනීමට පෙර එම වයිරසය හේතුවෙන් වාර්තා වන මරණ ගණන මිලියන දෙකක් වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. 26 September 2020
‘රොහා‘ගේ අවසන් කටයුතුවලට දැඩි පොලිස් ආරක්ෂාව මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ දී පසුගියදා පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මියගිය ගොනාකෝවිලේ ‘රොහා‘ හෙවත් හැරල්ඩ් රෝහණ ද සිල්වාගේ අවසන් කටයුතු අද (26) පස්වරුවේ අඟුලාන සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය. 26 September 2020
‘ලංසියාගේ‘ සොහොනට මල් ඉසීමට ගෙනැවිත් තිබූ ඩ්‍රෝන යානයක් අත්අඩංගුවට පොලිස් වෙඩි පහරින් මියගිය ‘ගෝනාකෝවිලේ රොහා‘ විසින් මහර අධිකරණය ඉදිරිපිටදී වෙඩි තබා ඝාතනය කළ සුරේෂ් අසංක නොහොත් ‘ලංසියාගේ‘ සොහොනට මල් ඉසීම සඳහා රැගෙන විත් තිබූ ඩ්‍රෝන යානයක් පොලිස් භාරයට ගත්බව දෙහිවල පොලිසිය කියයි. 25 September 2020
පොල්වලට උපරිම සිල්ලර මිලක් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් පොල්වලට උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇත. 25 September 2020
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් ලක්ෂ 50 ඉක්මවයි අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 5.82 දක්වා ඉහළ ගොස් ඇත. 25 September 2020
මංතීරු නීතිය කැඩූ 1200 ක් හඳුනාගනී ප්‍රධාන මාර්ග හතරක ක්‍රියාත්මක කර ඇති මංතීරු නීතිය කැඩූ 1200 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති බව පොලිසිය පැවසීය. 25 September 2020
කනත්තේ සාදයකට ගිය 4 ක් අත්අඩංගුවේ ගොනාකෝවිලේ රොහා නම්වූ කුඩු ජාවාරම්කරුවාගේ මරණය සම්බන්ධයෙන් ප්‍රීතිය පළකිරීම සඳහා ගල්කිස්ස කනත්තේ සාදයක් පැවැත්වීමට සූදානම් වූ සිව් දෙනෙකු (අද 25 වැනිදා) අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලීසිය කියයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගොනාකෝවිලේ රොහාගේ ප්‍රතිවිරුද්ධ කල්ලි නායකයකු වන, රත්මලාන කුඩු අන්ජුගේ නැඟණිය ඇතුළු සිව් දෙනෙකි. 25 September 2020
ලංගම ප්‍රධාන විධායක නිලධාරීවරයා ඉල්ලා අස්වෙයි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී සාගර වඩුගේ මහතා අද (25) සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ. 25 September 2020
අඩියාගලහින්න රක්ෂිතයෙත් අක්කර 30 ක් එළි කරයි ත්‍රිකුණාමලය මොරවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සීමා මායිම් ඇති අඩියාගල හින්න රක්ෂිතයේ අක්කර 30ක ප්‍රමාණයක් එළි පෙහෙළි කර ගිනි තබා ඇතැයි ප්රදේශවාසිහු පවසති. 25 September 2020
කිම් දකුණු කොරියාවෙන් සමාව ඉල්ලයි දකුණු කොරියානු නිලධාරියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් උතුරු කොරියානු නායක කිමි ජොන් උන් මහතා පෞද්ගලිකව සමාව ඉල්ලා ඇති බව දකුණු කොරියානු බලධාරීහු පවසති. 25 September 2020
යාපනය සරසවි සිසුන් හා පොලිසිය අතර ගැටුමක් හිටපු එල්.ටි.ටි.ඊ නායකයකු වූ මියගිය තිලීපන් සිහිකරමින් යාපනය විශ්ව විද්‍යාලයේ සැමරුම් උත්සවයක් සංවිධානය කරන බවට පොලිසියට ලද තොරතුරක් අනුව යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට අද (25) විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමත් සමඟ සිසුන් හා පොලිසිය අතර උණුසුම් තත්වයක් හට ගැණිනි. 25 September 2020
සෞම්‍ය ලියනගේට සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ තනතුරු අහිමි වේ කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ පශ්චාද් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපතිවරයා හා මහාචාර්යවරයකු වූ ප්‍රවීණ රංගන ශිල්පී සෞම්‍ය ලියනගේ මහතා විශ්ව විද්‍යාලයේ දැරූ එම තනතුරුවලින් ඉවත් කර තිබේ. 25 September 2020
බඹරු ඇනීමෙන් හමුදා සෙබළු 6 ක් රෝහලේ හපුතලේ පිටරත්මලේ තේවත්ත ආශ්‍රීතව පුහුණු අභ්‍යාසයක යෙදී සිටි ගුවන් හමුදා ආධුනික සෙබළුන් පිරිසකට බඹර ඇනීමෙන් තුවාල ලැබූ 6 දෙනෙකු අද (25) රෝහල් ගත කළ බව හපුතලේ පොලීසිය කියයි. 25 September 2020
රාජ්‍ය බුද්ධි අංශයට විගණනය කළ නොහැකි තරම් මුදල් රාජ්‍ය බුද්ධි අංශයට සියලු පහසුකම් ලැබුණා. විගණනය කළ නොහැකි ලෙස අසීමිත මුදල් ප්‍රමාණයක් ද ලැබුණා යැයි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඉරුදින ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පැවසීය. 25 September 2020
රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ අනතුරකින් රෝහලේ නිවාස රාජ්‍ය අමාත්‍ය ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා අද ( 25) අධිවේගී මාර්ගයේ දී සිදු වූ රිය අනතුරකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි සීදූව පොලිසිය කියයි. 25 September 2020
‘යාල්දේවි’ සාලියපුර දී පීලිපනී කන්කසන්තුරයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ යාල්දේවී දුම්රිය අනුරාධපූර, සාලියපුර ප්‍රදේශයේ දී පීලිපැනීමකට ලක්වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 25 September 2020
'අපි තවමත් දවසකට කෝටියක් කප්පම් ගෙවනවා' දිනකට පෞද්ගලික බස්රථවලින් රුපියල් කෝටියක පමණ මුදලක් කප්පම් වශයෙන් ගැනීම තවමත් සිදුවන බව සත්‍යයක් යැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණූ විජේරත්න මහතා අද (25) පැවසීය. 25 September 2020
එස්.පී. බාලසුබ්රමනියම් සමුගනී ඉන්දීය සිනමාවේ ජනප්‍රියතම ගායකයකු වූ එස්.පී. බාලසුබ්රමනියම් අද අවසන් හුස්ම හෙළීය. එස්.පී.බී. යනුවෙන් සියලු දෙනා අතරේ ජනප්‍රියව සිටි මෙම විශිෂ්ට ගායකයා මිය යන විට වයස අවුරුදු 74 කි. 25 September 2020
20ට එරෙහි පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව දැනට ඉදිරිපත් කර ඇති විශේෂ පෙත්සම් ලබන 29 වැනිදා සලකා බැලීමට අගවිනිසුරු ප්රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් පත් කරනු ලැබ ඇත. 25 September 2020
මත්කුඩු සමඟ‘ පයාගල උක්කුවා‘ අත්අඩංගුවට පයාගල ඇතුළු ප්‍රදේශ ගණනාවකට හොරෙයින් මත් කුඩු බෙදාහැරීමේ නිරත වූ ‘ පයාගල උක්කුවා‘ ඇතුළු පුද්ගලයන් 6 දෙනෙක් රුපියල් ලක්ෂ 2 මත්කුඩු සමඟ අද ( 24) අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි. 25 September 2020
මෝදර ‘උදයා’ මහල් නිවසේ සැඟව සිටියදී අත්අඩංගුවට මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු ලෙස සැලකෙන සේකර් උදයකුමාර හෙවත් ‘‘මෝදර උදයා’’ නමැත්තා කොළඹ මෝදර උයන නිවාස සංකීර්ණයේ හයවන මහලේ කොන්ක්‍රීට්වලින් තැනූ බංකරයක් (චමිනියක්) තුළ සැඟවී සිටිය දී පෙරේදා (23) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි. 25 September 2020
නාරාහේන්පිටින් පෙන්වූ රාජ්‍ය සේවයේ පිරිහීම නිවාස සංවර්ධන අධිකාරියට අයත් නාරාහේන්පිට කාර්යාලයට අවස්ථා ගණනාවක් ගියද සිය අවශ්‍යතාව ඉටුකර ගැනීමට නොහැකි වූ කාන්තාවක විසින් කරන ලද පැමිණිල්ලක් මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා එම කාර්යාලයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බව අප පුවත්පත ඊයේ වාර්තා කළේය. 25 September 2020
අධ්‍යාපනයේ වෙනස්කම් වලට පෞද්ගලික අංශයේත් අදහස් සොයයි මෙරට අධ්‍යාපනයේ සහ උසස් අධ්‍යාපනයේ සිදුවිය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් පෞද්ගලික අංශයේ අදහස් හා යෝජනා ලබාගැනීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය. 24 September 2020
තමන්ට වැඩකරන්න දෙන්නේ නැතැයි රාජ්‍ය ඇමතිගෙන් අගමැතිට පැමිණිල්ලක් කම්කරු අමාත්‍යංශයේ ඉහළ නිලධාරින් තමන්ට වැඩ කරගෙන යන්නට දෙන්නේ නැතැයි විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳ පොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත අද (24) පැමිණිලි කර ඇත. 24 September 2020
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කෝටි 13 ක වංචා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ රුපියල් කෝටි 13 කට අධික මුදල් අක්‍රමිකතා ඉකුත් වසර පහේ දී සිදුව ඇතැයි එහි 2015 සිට 2019 දක්වා සිදුවූ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ කමිටුව විසින් අනාවරණය කර ගෙන ඇත. 24 September 2020
අහුන්ගල්ල මුහුදේ කෝටියක මත්කුඩු පාර්සලයක් පාවෙයි මුහුදේ පාවෙමින් තිබියදි අහුන්ගල්ලේ ධීවරයින් දෙදෙනෙකු අහුලාගත් රුපියල් කෝටියක් පමණ වටිනා මත් කුඩු පාර්සලයක් අද (24) පොලිසියට බාරදුන් බව අහුන්ගල්ල පොලීසිය කියයි. 24 September 2020
’පූ කුඩු කන්නා’ගේ ප්‍රධාන ගෝලයෙක් අත්අඩංගුවට ඉන්දියාවට පලාගොස් සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බාල චන්ද්‍ර පුෂ්පරාජ් හෙවත් ’පූ කුඩු කන්නා’ නමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු ග්‍රෑන්ඩ්පාස් ෆර්ගියුෂන් පාර මහල් නිවසක දී අද (24) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 24 September 2020
හැටන්-කොළඹ මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්වයට හැටන්-කොළඹ ඒ 7 ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන රම්පාදෙණිය බදුපොල ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට විශාල ගලක් පෙරැළීමෙන් ඇන හිට තිබු එම මාර්ගයේ ගමනාගමන කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත් වී තිබේ. 24 September 2020
කොටිකාවත්ත ආදාහනාගාරයේ පිපිරීමකින් 8 කට තුවාල කොටිකාවත්ත සුසාන භූමියේ ආදාහනාගාරයේ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා ඇතැයි වැල්ලම්පිටිය පොලිසිය කියයි. 24 September 2020
නිවාස අධිකාරියේ ලොක්කන් දෙදෙනෙකුට මාරුවීම් නිවාස සංවර්ධන අධිකාරියට අයත් නාරාහේන්පිට කාර්යාලයේ සිදු වී ඇතැයි කියන අකාර්ෂක්ෂම සේවාව හේතුවෙන් එහි කළමනාකරු සහ දේපොළ කළමණාකරු වහාම ක්‍රියාත්මක වන පරිදි නිවාස සංවර්ධන අධිකාරියේ මූලස්ථානයට අද (24) මාරුකර යවා ඇත. 24 September 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026