ඒකාබද්ධ ඉංජිනේරු සංස්ථා සේවක සංගමය සංවිධානය උද්ඝෝෂණයක් කොළඹ ඉංජිනේරු සංස්ථා ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි.
උද්ඝෝෂණයට එක්වූ දෙදෙනකු සංස්ථා ප්‍රධාන කාර්යාලයේ වහළය මත නැග විරෝධය පෑහ.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඔවුහු මෙලෙස උද්ඝෝෂණය කළහ.
(ජයමාල් චන්ද්‍රසිරි)










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනාවලට වඩා වේගයෙන් පැතිරෙන වසංගතය. තව මොනමොන රාජ්‍ය ආයතනවලට බෝ වෙයිද දන්නේ නෑ. කට්ටිය එකතුවෙලා රටම හාන්සි කරන්නයි හදන්නේ...