මුහමාලෙයිහි වළ දැමූ නිලඇඳුම්-බෝම්බ-ප්රභාකරන්ගේ ඡායාරූප හමුවේ
කිලිනොච්චිය, පලෙයි මුහමාලෙයි ප්රදේශයේ මිනිස් අස්ථි හා ආයුධ කොටස් හමු වූ ස්ථානයේ ඊයේ සහ අද (23) දිනයන්හි කළ තවත් කැණීමකදී එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් නිලඇඳුම්, බෝම්බ, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක ප්රභාකරන්ගේ ඡායාරූපයක්, ආයුධ හා මිනිස් අස්ථි කොටස් බවට සැකකෙරෙන අස්ථි කිහිපයක් හමු වූ බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.