කාටත් එකට බැබලෙන්න හැකි ලෝකයක් හදමු සියලුම දෙනාට බැබලෙන්නට හැකි ලෝකයක් නිර්මාණය කිරීමට එක්ව කටයුතු කරන ලෙස ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානයේදී පැවසීය. 27 September 2025
’’ඩක්කුව’’ හදන වැඩේ නාමල් බාරගනී භික්ෂූන් වහන්සේලා අනතුරට ලක් වූ මැල්සිරිපුර නා උයනේ ඩක්කුව විද්‍යාත්මකව පිළිසකර කර දෙන බවට නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පොරොන්දුවක් දුන්නේය. 27 September 2025
ජනපති ජපානයට ළඟා වෙයි ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (27) පෙරවරුවේ ජපානයේ, ඔසාකා නුවර පිහිටි කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා විය. 27 September 2025
ඇමරිකා වානිජ මණ්ඩල සභාපති ජනපති හමුවෙයි එක්සත් ජනපද වාණිජ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (දකුණු ආසියාව) අතුල් කේෂප් (Atul Keshap) මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ඇමරිකාවේදී සිදු විය. 27 September 2025
ජනපති නවත් රාජ්‍ය නායකයින් තිදෙනෙක් හමුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇමරිකාවේදී සයිප්‍රස්,ආර්ජන්ටිනා සහ ස්ලොවේනියා රාජ්‍ය නායකයින් හමු විය. 27 September 2025
නාරාහේන්පිට දුම්රිය පොළ අලුත් කරයි “Clean Sri Lanka” සමගාමී ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක “Dream Destination” වැඩසටහන යටතේ නාරාහේන්පිට දුම්රිය ස්ථානය නවීකරණය කිරීම අද (27) ආරම්භ කෙරිණි. 27 September 2025
’’සුදු අලි’’ හොයන්න ආයතන 450කින් වාර්තා කැඳවයි රාජ්‍ය ආයතන 450ක කාර්ය සාධනය පුළුල්ව පරීක්ෂා කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත. 27 September 2025
හොඳ ව්‍යවසායකයන් බිහිකරන ’’පිරිපුන්’’ වැඩක් පිරිපුන් සංවිධානය ජාතික පරිවර්තනයක් අරමුණු කරගනිමින් බිම් මට්ටමින් නව ව්‍යවසායකයන් බිහි කිරීමේ අලුත්ම වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත. 27 September 2025
සෞඛ්‍ය අභියෝග කොහොම හරි දිනනවා අතීතයේ පටන් සෞඛ්‍ය ක්ෂේත්රයේ පැවැති අභියෝග ජයගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතින් මහතා පැවසීය. 27 September 2025
මබ්බෲක්ට පාර්ලිමේන්තුවේ ලොකු පුටුවක් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ( පරිපාලන) ලෙස කටයුතු කළ මබ්බෲක් මාර්සූක් මහතා පාර්ලිමේන්තුවේ පරිපාලන අධ්‍යක්ෂක තනතුරට උසස් කරනු ලැබ සිටී 27 September 2025
AI ගැන මහනුවරට උගන්වයි රජයේ ඩිජිටල්කරණ වැඩසටහන සහ AI තාක්ෂණ භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් පළාත් මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවෙහි පළමු පළාත් වැඩසටහන මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 27 September 2025
කෝප් කෝපාවට හොරු අල්ලන බලය පොදු ව්‍යාපාර පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප්) සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝපා) රාජ්‍ය ආයතනවල දුෂණ සහ ඒවාට සම්බන්ධ ප්‍රධානීන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සදහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ නීතිපති දෙපාර්තමේන්තුවට නිර්දේශ හෝ පැමිණිලි ඉදිරිපත් කිරීමේ බලතල ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. 27 September 2025
නානුඔය දුම්රිය ස්ථානයේ ලෝක සංචාරක දිනය සැමරේ ලෝක සංචාරක දිනය නිමිත්තෙන් නානුඔය දුම්රිය ස්ථානයේදි සංචාරක දිනය සැමරීමේ උත්සවයක් එම දුම්රිය පරිශ්‍රයේදි අද (27) දින සිදු කෙරිණ. 27 September 2025
විපක්ෂය හොඳ කෑම ඉල්ලයි පාර්ලිමේන්තු මුළුතැන්ගෙයි ( කුස්සිය) සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් පවතින බව ප්‍රකාශ කර ඇති හෙයින් එය තාවකාලිකව වසා දමා එම වැරදි වහාම නිවැරදි කරන්නැයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. 27 September 2025
අනුර-ට්‍රම්ප් සුහඳ කතාබහක ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඇමරිකාවේදී හමුවීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත. 27 September 2025
සොරබොර අනතුරින් 11ක් රෝහලට මහියංගන ගිරාදුරුකෝට්ට ප්‍රධාන මාර්ගයේ සොරබොර 1 කනුව ප්‍රදේශයේ දී අද (26) රාත්‍රි වන්දනා නඩයක් රැගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටිමෙන් 11 දෙනකු තුවාල ලබා මහියංගන රෝහලට ඇතුළත් කළ බව මහියංගන පොලිසිය පවසයි . 27 September 2025
ප්‍රංශය ඇමරිකාවේ පැවැත් වූ උත්සවයකට ජනපතිත් යයි ජාතික දේශ සීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිධත්ව සංරක්ෂණය සහ තිරසාර භාවිතය සම්බන්ධ සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය යටතේ වන ගිවිසුමට අදාළ (BBNJ) සාමාජිකත්වයට, රටවල් 60ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ප්‍රංශ රජය විසින් සංවිධානය කළ උත්සවයකට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද සහභාගී විය. 27 September 2025
මෝටර් රථ අනතුරින් තුවාල ලැබූ වෛද්‍යවරයෙක් රෝහලට වෛද්‍යවරයෙකු පැදවූ මෝටර් රථයක් පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේදී පෙරළී යාමෙන් වෛද්‍යවරයා රෝහල් ගත කළ බව පිළියන්දල පොලිසිය කියයි 27 September 2025
රජයේ ලොක්කෙක් ජපාන ආයෝජකයන් හරවා යවලා ශ්‍රී ලංකාවේ ආයෝජනයකට පැමිණි ජපානයේ ආයෝජකයන් පිරිසකට ඉහළ පෙළේ නිලධාරියකු සාකච්ඡාවකට අවස්ථාවේදී ඉන් මගහැර යෑම හේතුවෙන් එම ආයෝජකයන් පිරිස කලකිරීමට පත්ව ආපසු හැරී ගොස් ඇතැයි වාර්තාවේ. 27 September 2025
නඩුවලට බියවෙලා: විපක්ෂයේ මන්ත්‍රීලා විස්සක් ගොළු වෙලා විවිධ නඩු පැවරුණු විපක්ෂයේ දැනට සිටින මන්ත්‍රීවරුන් මෙන්ම හිටපු මන්ත්‍රීවරුන් විස්සකට ආසන්න පිරිසක් ආණ්ඩුව විවේචනය කරමින් අදහස් දැක්වීම කර ඇර ඇති හෙයින් පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් ආණ්ඩුවට එරෙහිව ලොකු හඬක් නැගීමට ඇති අනගි අවස්ථාව අහිමි වීමෙන් පොදුවේ විපක්ෂය දැඩි අර්බුදයකට මුහුණදී සිටී. 27 September 2025
තැපෑලේ කෝටි සීයක ඕටී හොරෙන් අරන් ඇඟිලි සලකුණු යන්ත්‍ර සවිකර නොතිබියදීත් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයන් 28403කට නීතියට පටහැනිව රුපියල් කෝටි 65 කට වැඩි අතිකාල දීමනා ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 27 September 2025
අල්ලසට බරම ආයතනය? ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැසුම සකස් කිරීම සඳහා පසුගිය වසරේදී එම වසර පුරාවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම දීප ව්‍යාප්ත සමීක්ෂණයක් කළ බවත් එහිදී මහජනතාව අල්ලස හෝ දූෂණයට වඩාත් නැඹුරු ආයතන ලෙස හඳුනාගෙන ඇති ආයතන අතර පළමු තැන පොලිසියට හිමිවන බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපති විශ්‍රාමික විනිසුරු නීල් ඉද්දවල මහතා පැවැසුවේය. 27 September 2025
ලොව වේගතවත්ම මෝටර් රථය ලොව වේගවත්ම මෝටර් රථය නිපදවීමට ලොව ප්‍රධානතම විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදකයා වන බී.වයි.ඩී සමාගමට හැකියාව ලැබී ඇත. ’’යැන්ග්වැන් යූ9 එක්ස්ට්‍රීම්’’ ලෙස නම් කර ඇති මෙම මෝටර් රථය පැයට කිලෝ මීටර 496.22 ක උපරිම වේගයක් වාර්තා කර ඇත. 27 September 2025
‘‘ආහාර ටොන් කෝටි 130ක් වසරක අපතේ යවනවා‘‘ ලෝකයේ ජනතාව ආහාර ටොන් කෝටි 130 ක් වසරකට අපතේ යවන බවත් ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජිත විමලේන්ද්‍ර ෂරන් මහතා පසුගියදා ප්‍රකාශ කළේය. 26 September 2025
‘‘වේරහැර R.M.V. සේවාවලට අල්ලස් ගන්නවා‘‘ වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයේ සේවා ලබාදීමේදී ඇතැම් රජයේ නිලධාරීන් අල්ලස් ලබා ගන්නා බවට පැමිණිලි ලැබී ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා හමුවේ කරුණු දක්වමින් අල්ලස් කොමිසම අද(26) පැවසීය. 26 September 2025
තේ පොහොර සහනාධාරය QR ක්‍රමයට කුඩා හා මධ්‍යම පරිමාණ තේ වතු හිමියන් සඳහා පොහොර සහනාධාරය QR ක්‍රමවේදය ඔස්සේ ලබාදීමට රජය තීරණය කර තිබේ. 26 September 2025
මධ්‍යම පරිසර අධිකාරිය GOv pay හා එක් වෙයි මධ්‍යම පරිසර අධිකාරිය ගව්පේ (Gov pay)රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාව සමග එක්ක කටයුතු කිරීම අද දින ආරම්භ කෙරිණි. 26 September 2025
උ.පෙළ විභාග පරීක්ෂකයන් ඔන්ලයින් තෝරයි අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2025 විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල පරීක්ෂකවරුන් තෝරා ගැනීම සඳහා මාර්ගගතව අයැදුම්පත් කැඳවන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය නිවේදනය කරයි. 26 September 2025
තිස්සමහාරාම වෙඩි තැබීමකින් අයෙක් මරුට තිස්සමහාරාම පොලිස් වසමේ මුතියම්මාගම ප්‍රදේශයේදී අද 26 පස්වරු 05ට පමණ ගල්කටස් ගිණි අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි පොලිසිය පැවසීය . 26 September 2025
කෘතිම බුද්ධිය වෘත්තීය මාධ්‍යවේදියාට පහරක්ද? අප අවට ඇති ලෝකය වඩාත් හොඳින් තේරුම් ගැනීමට අප සැවොම කැමැත්තක් දක්වයි. ඇතැම් අවස්ථාවන්හි අපට ගාසා තීරයේ සැබැවින්ම සිදුවන්නේ කුමක්ද හෝ අපගේ පවුල් යැපෙන සෞඛ්‍ය පද්ධතියට රජය සිදුකිරීමට බලාපොරොත්තු වන සංශෝධන මොනවද යන්න පිළිබඳව පැහැදිලි කිරිමක් ලබා ගැනීමට අවශ්‍ය වේ. එසේත් නැතිනම් දිනපතා ගමන් ගන්නා බස් රථෙය් කාල සටහනේ වෙනස් කමක් සිදුවී තිබෙනවාද වැනි සරල කරුණක් පිළිබඳව දැන ගැනීමට වුවමනා වෙයි. 26 September 2025
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026