මන්ත්‍රීවරුන්ගෙන් සියයට විස්සක් ’’ඉගෙනුම’’ කියන්න බය වෙලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කොටසක් ( සියයට විස්සක් පමණ ) සිය අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට ලබාදීම මග හැර ඇතැයි වාර්තා වේ. 05 March 2022
විදුලි බිලට පොලු තැබූ ඇමැති වතුරටත් පොලු තියලා දැනට මියගොස් සිටින මැති ඇමැතිවරුන් විසි පස්දෙනකු ඔවුන් ජීවතුන් අතර සිටියදී සිය නිල නිවාස සහ පෞද්ගලික නිවාස සඳහා ලබාගත් ජලය වෙනුවෙන් ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලයට රුපියල් කෝටියකට ආසන්න මුදලක් ගෙවා නැතැයි වාර්තා වේ. 05 March 2022
මැති ඇමැති පිරිසක් රට හැර යන සූදානමක? ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පිරිසක් විවිධ හේතු මත රට හැර යෑමේ සූදානමක පසුවන බව වාර්තා වේ. 05 March 2022
බෙංගාල බොක්ක පීඩන අවපාතයෙන් පළාත් රැසකට වැසි නිරිත දිග හා ගිණිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය, ගැඹුරු පිඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර එය ශ්‍රී ලංකාවේ ඊසානදිග වෙරළ ආසන්නයෙන් ගමන් කර ඉදිරි පැය 36 තුළ ඉන්දියාවේ උතුරු තමිල්නාඩ් වෙරළට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 05 March 2022
’’වරාය නගරයට යන්න සල්ලි ගෙවන්න ඕනෙ නෑ’’ මෙරට ඕනෑම පුරවැසියකුට කිසිදු ගෙවීමකින් තොරව වරාය නගරයට ඇතුළු විය හැකි බවත් එහි ආයෝජනය කිරිමටත් ඕනෑම වෙළෙද සැලකින් භාණ්ඩ මිලදී ගැනීමත් අවස්ථාව පවතින බවත් වරාය නගර ආර්තික කොමිසමේ වැඩබලන අධ්යක්ෂ ජෙනරාල් ජලසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා අද (04) පැවසීය. 04 March 2022
මහනුවර සිට ඇල්ල දක්වා නව සංචාරක දුම්රියක් සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ අරමුණින් මහනුවර සිට ඇල්ල දක්වා නව දුම්රියක් අද (5) සිට ධාවන කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණි සෙනෙවිරත්න මහතා පැවසීය. 04 March 2022
කොවිඩ් ආසාදිතයන්ගේ අඩුවක් කොවිඩ් ආසාදිතයින් තව 583 ක් අද (4) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 04 March 2022
ෂේන් වෝන් අභාවප්‍රාප්ත වෙයි ඕස්ට්‍රේලියානු හිටපු සුපිරි පා දඟ පන්දු යවන ක්‍රීඩක ෂේන් වෝන් මහතා හදිසි හෘදයා බාධයකින් අද (4) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. 04 March 2022
දින දින අඩුවන කොරෝණා මරණ කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 20 දෙනකු ඊයේ (3) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (4) තහවුරු කළේය. 04 March 2022
“සාරා” හැදු බෝම්බ ගැන සහරාන්ගේ බිරිද සී.අයි.ඩීයට කියයි පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වූ සාරා ජෙස්මින් නොහොත් පුලස්තිනි මහේන්ද්‍රන් නොහෝත් “සාරා” නමැත්තිය බෝම්බ සෑදීමේ ක්‍රියාවලියේ නිරතව සිටි අයකු බවත්, ඒ සදහා අවශ්‍ය පුපුරණ ද්‍රව්‍ය, වෙඩි බෙහෙත් සහ රසායනික ද්‍රව්‍ය ආදිය සියල්ලක්ම ඇය සන්තකයේ තිබූ බවත් මොහොමඩ් සහරාන්ගේ බිරිද අබ්දුල් කාදර් පාතිමා හාදියා යන අය ප්‍රකාශ ලබාදෙමින් සදහන් කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට අද (04) කරුණු වාර්තා කළේය. 04 March 2022
ඉන්ධන නැවක් නිදහස් කරයි ශ්‍රී ලංකාවට අද (4) ළගාවූ ඉන්ධන නෞකාවට ඩොලර් මිලියන 40 කට ආසන්න මුදලක් ගෙවා නිදහස් කරගත් බවත් එහි ඇති ඉන්ධන මෙට්‍රික්ටොන් 37,300 ක ප්‍රමාණය ගොඩබෑම අද පස්වරුවේම ආරම්භ කරන බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 04 March 2022
60ක් එක්ක පරවිදූව පාලම මුහුදට කඩා වැටෙයි - වීඩියෝ මාතර පරවිදූව උපෝසථාගාරයට පිවිසෙන පාලම අද (04) සවස හදීසියේ කඩා වැටීමෙන් මුහුදට වැටී අනතුරට පත් වු හැට දෙනෙකුගෙන් පමණ වු පිරිසේ සියලු දෙනා බේරා ගැනීමට අවට ජනතාව සමත් විය. 04 March 2022
බැදුම්කර නඩුවෙන් රවි ඇතුළු පිරිස නිදහස් රුපියල් කෝටි 3600 කට අධික බැදුම්කර වංචා කිරීම සම්බන්ධයෙන් හිටපු මුදල් ඇමති රවී කරුණානායක ඇතුලු විත්තිකරුවන් එකොළොස් දෙනකුට එරෙහිව නතීපතිවරයා පවරා ඇති නඩුවේ පොදු දේපළ පනත යටතේ වු චෝදනා පවත්වාගෙන යෑමට නොහැකි බවට තීරණය කළ කෙළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ චෝදනාවලින් විත්තිකරුවන් නිදහස් කිරීමට බහුතර තීන්දුවෙන් අද නියම කළේය 04 March 2022
ගුරුවරිය ගමන් ගත් යතුරු පැදිය හැප්පූ නළුවාට-සගයින්ට ගුටි පූජාවක් ප්‍රසිද්ධ රංගන ශිල්පීයකු ඇතුළු සිව්දෙනෙකු ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථයක යතුරු පැදියක ගැටී ජාත්‍යන්තර පාසලක ඉංග්‍රීසි ගුරුවරියක් අද (04) බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි කළුතර උතුර පොලීසිය පවසයි. 04 March 2022
වී මිලදී ගැනීමට ණය දෙන්න ජනපතිගෙන් බැංකු දෙකකට උපදෙස් වී මිලදී ගැනීම සඳහා ණය පහසුකම් සපයන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකා බැංකුවට සහ මහජන බැංකුවට අද (4) උපදෙස් දුන්නේය. 04 March 2022
හදුන්නෙත්තිගේ සීනි පෙත්සම සංශෝධනයට අවසර රජය මගින් සීනිවලට පනවා තිබූ අධිභාර බදු අඩු කිරීමෙන් සිදුවූ පාඩුවට රුපියල් කෝටි 05ක වන්දි මුදලක් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමෙහි වගඋත්තරකරුවකු වශයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ නම ඇතුළත් කර සංශෝධන පෙත්සමක් ඉදිරිපත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුවන්ට අද (04) අවසර ලබා දුන්නේය. 04 March 2022
විමල් - ගම්මන්පිල ඉවත් කිරීම ප්‍රතිපත්තිමය තීරණයක් විමල් විරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරු අමාත්‍ය ධූරවලින් ඉවත් කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීරණයක් බවත් එය ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතාගේ තනි තීරණයක් නොවන බවත් ප්‍රවාහන කැබිනට් අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද (4) පස්වරුවේ පැවසීය. 04 March 2022
හෙට පැය 7ක විදුලි කප්පාදුවක් විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට ඉන්ධන නොමැතිවීම හේතුවෙන් හෙට (5) දිනයේ ඊ සහ එෆ් යන කළාපවලට පැය 7 ක් විදුලි විසන්ධි කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 04 March 2022
කැබිනට් සංශෝධනය ඩොලර් ප්‍රශ්නයට විසැඳුමක් ද? කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනකු ඉවත් කිරීම රටෙි පවතින අර්බුදකාරී තත්ත්වය මඳකට අමතක කර ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීමට කරන ලද උත්සාහයක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (4)පැවසීය. 04 March 2022
කීව් සත්වෝද්‍යානයේ සතුන් පෝලන්තයට රුසියන් හමුදා කීව් අගනුවර වටලා දිගට හරහට පහර දෙද්දී, කීව් අගනුවර සත්වෝද්‍යානයේ සතුන් පෝලන්තයට රැගෙන යෑමට සත්වෝද්‍යාන බලධාරීහු සහ සේවකයෝ කටයුතු කළහ. 04 March 2022
මා හපා කන්නේ නෑ: කතාබහ කරමු රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා පවත්වා, අර්බුදය විසඳා ගැනීමට තමන් සූදානම් යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි. 04 March 2022
පාකිස්තානයේ බෝම්බයක් පිපිරී 30 ක් මරුට නිරිතදිග පාකිස්තානයේ ෂියා මුස්ලිම් පල්ලියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් බැතිමතුන් 30 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 80 කට වැඩි යැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. 04 March 2022
‘රුසියා-යුක්රේන යුද්ධයෙන් ලංකාවට වන අයහපත ගැන රනිල් කියයි‘ ලංකාවෙි පහළ සහ මැද කොටසේ වගා කරන තේ රුසියාව සහ යුක්රේනය යන රටවල් දෙකටම අපනයනය කරන හෙයින් එහි යුද්ධය ලංකාවෙි තේ කර්මාන්තයට බලපෑමක් ඇති කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 04 March 2022
කැබිනට්-රාජ්‍ය අමාත්‍යවරු 4 ක් දිවුරුම් දෙති අමාත්‍යාංශ සංශෝධනය යටතේ කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් හා රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් අද (04) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දී ඇත. 04 March 2022
ඉන්ධන මිල යළි වැඩි වෙයිද? ඉන්ධන මිල සහ විදුලි මිල වැඩි කිරීම සලකා බලන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව, ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර ඇත. 04 March 2022
අනතුරින් සිහිනැති වූ වදුරාට තරුණියක් යළි පණ දෙයි බණ්ඩාරගම නගරයේ දී සුඛෝපභෝගී ජීප් රථයක ගැටීමෙන් අනතුරට පත්ව තුවාල ලබා, සිහි විසඥව මහා මාර්ගයේ වැටී සිටි වඳුරෙකුට මූලික ප්‍රතිකාර ලබාදී ප්‍රකෘති තත්ත්වයට පත්කරලීමට වාද්දුවේ තරුණියක්, සිය නැගණිය සමග පියවර ගත්හ. 04 March 2022
ජනපති ගෝඨාභය යටතේ මින් ඉදිරියට ඇමැති ධූර බාර ගන්නේ නෑ වර්තමාන ජනාධිපතිවරයා යටතේ මින් ඉදිරියට ඇමතිධූර බාර ගැනීමට කිසිදු සූදානමක් නැතැයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. 04 March 2022
විදුලිය කැපිල්ල අස්සේ බිලත් ඉහළට? ලංකා විදුලිබල මණ්ඩලය මුහුණ දී සිටින මූල්‍ය අර්බුදය හමුවේ විදුලි ගාස්තුව ඉහළ දැමිය යුතු යන ස්ථාවරයේ එම මණ්ඩලයේ කළමනාකාරිතවය සිටින බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 04 March 2022
වාසුදේව අමාත්‍ය ධූර කටයුතුවලින් ඉවත් වෙයි අමාත්‍යපදවි වලින් ඉවත් කෙරුණු උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ යන මහත්වරුන් දෙදෙනාට සාධාරණයක් ඉටුවන තුරු තමා අමාත්‍යධූරයේ කටයුතුවලින් වැළකී සිටින බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය. 04 March 2022
පාර්ලිමේන්තු කටයුතු සිදු වන අයුරු ගැන විමල් කියයි තමා සහ උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී ඉදිරියේදී කටයුතු කරන ආකාරය ගැන පක්ෂ නායක රැස්වීමේදී අද තීරණය කරන බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. 04 March 2022
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026