(රංජන් කස්තුරි)
ආණ්ඩුවට එරෙහි ක්‍රියාත්මක වන මහජන අරගලයට පූර්ණ සහාය පළකරීමේ සංකේත වැඩවර්ජනයක නිරතවන බව විශ්ව විද්‍යාල ආචාර්ය සමිත් සම්මේලනය සඳහන් කරයි.
මහජන අරගලයට සහාය පළකරම්න කොළඹදී විරෝධතා පා ගමනක් අනිද්දා (19)සංවිධානය කරන බව ද ඊට රටපුරා පිහිටි සියලු විශ්ව විද්‍යාලවල ආචාර්යවරුන් විශාල පිරිසක් සහභාගී වන බව ද විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් රොහාන් ලක්සිරි මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙසේවෙතත් ඔවුන් වැඩකරන්නේ නැහැ... ඒක තමයි තිත්ත ඇත්ත.
වැඩ වරා අරගලයට සහාය දක්වන සියලු දෙනා එම වැඩ නොකරන දින සඳහා පඩිලබා ගන්නේ නම් ඔවුන්ද අයත් වන්නේ දූෂිත දේශපාලකයින්ගේ ගොඩටමයි...
ග්‍රීසිය ආර්ථික වශයෙන් කඩා වැටුණු අවස්ථාවේදී විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්ට පඩි ගෙවීම්ට නොහැකි විය. විරෝධතා දක්වනවා නම් ඒ නිවාඩු දිනක පවත්වන්න. එවිට ශිෂ්‍යයින්ට අසාධාරණයක් නොවෙනු ඇත.