
(සුනිල් එස්.තන්ත්‍රිආරච්චි සහ තුසිත ද සිල්වා)
ජන පීඩක ආණ්ඩුව පන්නමු යන තේමාවෙන් යුතුව ජාතික ජන බලවේගය අද පෙරවරුවේ බේරුවල නගරයෙන් ආරම්භ කළ තෙදින පා ගමන අද දහවල් කළුතර නගරයට ළඟවූ අතර අති විශාල ජනකායක් ඊට එක්ව සිටියහ.
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක,පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අවරසූරිය, ජවිපේ ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටිති.
මෙම පාගමලේ දෙවන දිනය හෙට වාද්දූවෙන් ආරම්භ කරන අතර 19 වැනි දා කොළඹට ළඟවීමට නියමිතය.
(ඡායා තුසිත ද සිල්වා)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධික පීඩනයකට බඳුන් වූ සාමාන්‍ය ජනයා එය විඳදරා ගැනීමට නොහැකිිව අරගලයක් පටන් ගත්හ... දැන් එම අරගලයේ මුහුණත වර්ණ ආලේප කරමින් සිටියි. ඉන් වන්නේ සැබෑ අරගලය කැලෑ වැදීමයි...!