
(සුජිත් හේවාජුලිගේ )
කොළඹ ගාලු මුවදොර අරගල භූමියේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීහු කණ්ඩායමක් යොදවනු ලැබ සිටිති.
එහි කටයුතු සාමකාමී ලෙස පැවැත්වෙනවාද උද්ඝෝෂණයට බාහිරින් යම් යම් බලපෑම් එල්ල වෙනවාද යන කාරණා සම්බන්ධයෙන් නිරන්තරව නිරීක්ෂණය කිරිම සඳහා එම කණ්ඩායම යොදවා ඇතැයි වාර්තා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳ තීරණයක්... නැතිනම් කොයි මොහොතක හෝ බෝම්බයක් පුපුරවලා අහිංසක ජීවිත නැතිකරලා, හමුදාව සහ පොලිසිය ගෙන්වලා පාස්කු දවසේ සිදුවූ විනාශයටත් වඩා මහා ලොකු විනාශයක් මොවුන්ගේ බලය රැකගැනීම සඳහා කරන්න පුළුවන්...