හරිත බලශක්තිය නංවන්න උදව් කරනවා ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති ක්ෂේත්රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් සහාය ලබා දෙන බව ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (Asian Infrastructure Investment Bank - AIIB)සභාපති ජින් ලික්‍යුන් (Jin Liqun) මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ පැවසීය. 07 October 2025
කර්මාන්ත අමාත්‍යාංශයේ ලාභාංශ මිලියන 757.4 ක් භාණ්ඩාගාරයට දෙයි කර්මාන්ත අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාරවලින් රුපියල් මිලියන 757.4 ක ලාභාංශ භාණ්ඩාගාරයට ලබා දුන්නේය. 07 October 2025
පැරා ශූරයෝ ලංකාවට ඉන්දියාවේ නවදිල්ලි නුවර දී පැවති පැරා ලෝක ශූරතා තරඟාවලියට සහභාගී වූ මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අද (7) දිවයිනට පැමිණියහ. 07 October 2025
ක්‍රීඩා උත්තේජක තහනම් පනතට කතානායක සහතිකය ක්‍රීඩා වල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (07) සිය සහතිකය සටහන් කළේය. 07 October 2025
බහාලුම් අවුල හොයන්න විශේෂ කාරක සභාවක් කොළඹ වරායෙන් බහාලුම් 323 ක් පරීක්ෂා කිරීමකින් තොරව නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට විශේෂ කාරක සභාවක් පත් කරන්නැයි සඳහන් යෝජනාවක් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට පාර්ලිමේන්තු කාර්යාලයේදී අද (7) බාර දෙනු ලැබීය. 07 October 2025
ඩෙංගු වැඩිවීමේ අවධානමක් පවතින අධික වර්ෂාවත් සමග ඩෙංගු රෝගය සීඝ්රයෙන් ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි. 07 October 2025
ජනපති - අයි.එම්.එෆ් හමුවෙයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (7) පැවැත්විණි. 07 October 2025
අමරේට තංගල්ලෙන් දුන් දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි 2011 වසරේදී තංගල්ල කටුවන ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවු ජුලම්පිටිය අමරේ නමැත්තාට තංගල්ල මහාධිකරණය නියම කළ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) තහවුරු කළේය. 07 October 2025
සංචාරක ත්‍රීරෝද රියැදුරන්ට විශේෂ පුහුණුවක් සංචාරක ක්ෂේත්රයේ නියුතු ත්‍රිරෝද රථ රියැදුරන්ගේ ආචාර්ය ධර්ම ඉහල නැංවීම සඳහා විශේෂ පුහුණුවක් ලබාදීමට රජය තීරණය කර තිබේ. 07 October 2025
අටෙන් එකක් මානසික ලෙඩෙක් ගෝලීය වශයෙන් පුද්ගලයන් අට දෙනෙකුගෙන් එක් අයෙක් කිනම් හෝ මානසික සෞඛ්‍ය තත්වයකින් පීඩා විඳිමින් ජීවත් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 07 October 2025
මහින්ද රැකීමෙන් මිදෙන්න ආණ්ඩුවට බෑ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආරක්ෂා කිරීමේ වගකීමෙන් මිදෙන්න මේ ආණ්ඩුවට හැකියාවක් නැති බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චානක සම්පත් මාදුගොඩ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 October 2025
’’දවසේ වෙඩිල්ල දවසේ ඇඬිල්ල වෙලා’’ දවසේ වෙඩිල්ල දැන් දවසේ ඇඬිල්ල බවට පත්වී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී දිනිඳු සමන් මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේ දී අද පැවැසීය. 07 October 2025
රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ගැන ’’ලොක්කන්ට’’ කියා දෙයි රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය හා එහි වැදගත්කම පිළිබඳ ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමට තීරණය කර තිබේ. 07 October 2025
මහින්ද බලන්න මහින්දත් එයි හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතාද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුව දුක් බැලීමට තංගල්ලේ කාල්ටන් නිවසට අද පැමිණියේය 07 October 2025
සංස්කෘතියේ ’’මගඩි’’ හොයන කමිටුවට තව කල්දෙයි සංස්කෘතික අරමුදලේ කෝටි 850 ක මුදල් එහි අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව පාවිච්චි කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කෙරුණු විශේෂ කමිටුවේ කාලය පසුගිය 30 වැනිදායින් අවසන්ව ඇත. 07 October 2025
රටේ පිරිසිදු ක්‍රීඩාවක් ඇති කරනවා සාධනීය ලෙස පනත් සංශෝධනය කර රටේ පිරිසිදු ක්‍රීඩාවක් ඇති කරන බව ක්‍රීඩා නියොජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 October 2025
රසායනික ද්‍රව්‍යක් දඹුල්ලේ විදුහලක සිසුන් 7ක් රෝහලට යවයි විද්‍යාගාරයක තිබූ රසායනික ද්‍රව්‍යයක් දිවේ ගෑවීමෙන් දඹුල්ල ප්‍රදේශයේ විදුහලක හත්වැනි වසරේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් හත් දෙනෙකු (07) දින දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළ බව දඹුල්ල පොලිසිය කියයි. 07 October 2025
හෙද සේවයේ 515කට තව පුහුණුවක් රෝහල් පද්ධතිය කලමණාකරණය කර ගනිමින්, රෝගියාට ඉහළම රෝගී සත්කාර සේවාවක් ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය මහත්තය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 07 October 2025
ඉල්ලීමක් කළොත් වාහනයක් දෙනවා... හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට යොදවනු ලැබ සිටින ආරක්ෂක නිලධාරීන්ගේ පාවිච්චිය සඳහා ලබාදී තිබූ ආරක්ෂක රථ වාහන සහ අනෙකුත් දේ රජයට භාර දී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් යම් ඉල්ලීමක් කළහොත් නැවතත් සලකා බැලිය හැකි බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 07 October 2025
සංස්කෘතික අරමුදලේ ’’මගඩි’’ හොයන කමිටුවට තව කල්දෙයි සංස්කෘතික අරමුදලේ කෝටි 850 ක මුදල් එහි අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව පාවිච්චි කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කෙරුණු විශේෂ කමිටුවේ කාලය පසුගිය 30 වැනිදායින් අවසන්ව ඇත. 07 October 2025
වකුගඩු රෝගීන්ගේ ලේ මාරු කරන කටු හිඟයක් වකුගඩු රෝගීන්ගේ ලේ මාරු කරන කටු වල හිඟයක් පවතින බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 October 2025
වීදුරු බෝතල් හදන්න හඳුන්නෙත්තිගෙන් ආරාධනයක් වීදුරු බෝතල් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලා පිහිටුවීමට ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී අද ව්‍යවසායකයන්ගෙන් ඉල්ලීමක් කළේය. 07 October 2025
ආණ්ඩුව මැවූ දිව්‍යලෝකය කඩා වැටිලා පසුගිය මැතිවරණ වලදී රටේ ජනතාවට රජය දිව්‍ය ලෝකයක් මවා පෑවත් දැන් ඒ මවාපෑ දිව්‍ය ලෝකය යථාර්ථයක් කිරීමට නොහැකිව අන්දමන්දව සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 07 October 2025
එයාලට හීනෙනුත් පේන්නේ මමයි තාත්තයි බොරු සාක්ෂි හදලා අපිව හිරේ දාන්න ගියාට සාර්ථක වෙන්නෙ නැතැයි ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය 07 October 2025
අකුණක් වැදී ධීවරයා මරුට ධීවර යාත්‍රාවකට අකුණු සැර වැදීමෙන් එහි ගමන්ගත් ධීවරයෙකු මියගොස් අනෙක් තවත් ධීවරයකු තුවාල ලබා රෝහලේ ගතකර ඇති බව පොලිසිය සදහන් කරයි . 07 October 2025
අපරාධකල්ලි සාමාජිකයෙක් අල්ලයි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් පුද්ගලයන් රැසකට බරපතල තුවාල සිදු කිරීමේඅපරාධ රැසක පැදිකරු ලෙස කටයුතු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි. 07 October 2025
මත් කරල් ගෙන පොලීසියට ආ පීසී අත්අඩංගුවට මත්කරල් රැගෙන පොලිස් ස්ථානය වෙත පැමිණෙමින් සිටි කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය කියයි. 07 October 2025
යුවළක් කපා කොටා මරලා හුංගම පොලිස් වසමේ රන්න වාඩිගල වලව් මහත්තයා ආර ප්‍රදේශයේදී පිරිමි පුද්ගලයකු හා කාන්තාවක් අද අලුයම තියුණු ආයුධ වලින් පහරදී ඝාතනය කොට ඇතැයි හුංගම පොලිසිය පවසයි. 07 October 2025
සවස් කාලයේ වැසි ඇති වේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 07 October 2025
උඩු මහලින් වැටුණු හිමි නම අපවත් වෙති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි හිමිනමක විශ්වවිද්‍යාලයේ නේවාසිකාගරයක දෙවන මහලින් බිමට ඇද වැටී බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය අපවත් වී ඇතැයි හෝමගම මූලස්ථාන පොලිසිය පවසයි. 06 October 2025
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026