
(අංජුල මහික වීරරත්න)
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් හින්දු ආගමික වතාවත් වලට සහභාගී වූවාය.
වත්තල හේකිත්ත ශ්‍රී සිවසුභ්‍රමනියා ස්වාමි දේවස්ථානයේදී මෙම ආගමික වතාවත් පැවැත්විණි. කම්කරු අමාත්‍ය සහ මුදල් ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd