ත්‍රිරෝද, පාසල් හා කාර්යාලයීය ප්‍රවාහන සේවා නියාමනයත් ගමනාගමන කොමිෂන් සභාවට
ත්‍රිරෝද රථ, පාසල් වෑන්/බස් රථ හා කාර්යාලයීය ප්‍රවාහන සේවා නියාමනය කිරීමේ බලතල ද ජාතික ගමනාගමන නියාමන කොමිෂන් සභාවට ලබාදීමට පියවර ගන්නා බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.