IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වාරියපෙළ වළකින් සිරුරු දෙකක් මතු වේ

(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

වාරියපොල මිණුවන්ගැටේ වල්පාළුව ප්‍රදේශයේ දිය පිරුණු වළක තිබී අද (12) දහවල් තරණයන් දෙදෙනකු ගේ මළසිරුරු හමුවී ඇතැයි වාරියපොල පොලිසිය කියයි.

මියගොස් ඇති දෙදෙනා වයස අවුරුදු 30 - 40 ත් වයසේ පසුවන අතර ඔවුන් එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බව පොලිසිය කියයි.

පසුගිය කාලයේ ප්‍රදේශයේ සොරකම් කීපයක් සිදුවූ බවත් ඔවුන් එම සොරකම්වලට සම්බන්ධ බවට ප්‍රදේශවාසීහු පවසති.



අදහස් (1)

වාරියපෙළ වළකින් සිරුරු දෙකක් මතු වේ

Suni perera Saturday, 13 May 2023 02:55 PM

ලංකාවේ මියගිය හෝ ඝාතනය වූ පුද්ගල සිරුරක් හමුවුණොත්, එම පුද්ගලයාට ප්‍රථමයෙන්ම තබන මුද්‍රාව තමයි සොරෙක්, ඝාතකයෙක්, ස්ත්‍රී දූෂකයෙක්, කුඩු කාරයෙක්... ඉතින් සිද්ධිය වැඩි කතාබහට ලක්නොවී යටපත් වෙනවා. මේ පුරෝකථනය සමාජයටම පිළිලයක්...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site