IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


නාමල්ගෙන් චෝදනාවක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

නිලධාරීන් පාර්ලිමේන්තු කමිටු වලට දිගට හරහට  කැඳවීමෙන් ඒ අය  රාජකාරි ආයතනවල වැඩ කරන්නේ කෙසේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද ප්‍රශ්න කළේය.

නිලධාරීන් පාර්ලිමේන්තු කමිටුවලට කැඳවීම සඳහා නිශ්චිත  වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව ඔහු සඳහන් කළේය.



අදහස් (8)

නාමල්ගෙන් චෝදනාවක්

Perera Friday, 12 May 2023 10:32 AM

නීතිඥ ? හොර නීතිඥ?

:       6       40

sanjaya Friday, 12 May 2023 11:15 AM

නාමලුත් එන්නේ වගකිමක් ඇතුවයි...

:       12       6

Sisira Friday, 12 May 2023 11:20 AM

ඇයි බයද? තාත්තගෙයි, පුතාගෙයි පැටිකිරිය එළියට එයි කියලා...

:       1       26

මානෙල් Friday, 12 May 2023 11:36 AM

මේවට ආවෙ නැතිවත් කරපු හොරකම් අනන්තවත් කමිටු සදහා කැදවීමෙන් පේනවා ඔවුන් ආයතනයේ සිටගෙන වැඩක් කලානම් එහෙම වෙන්නෙ නැහැ කියලා කියන්න පුළුවන් කොහොම වුනත් කමිටු සදහා කැදවීම් මෙයට වඩා වේගයෙන් කරන්න ඕන ඒ වගේම වැරදි කරුවන්ට කමිටු නිර්දේශ මත උපරිමයෙන් දඩුවම් දීමට නොපමාව නීති සැකසීම කරන්න ඕන මෙහිදී නාමල් රටට අහිතකර දේවල් කලහැකි අයෙක් බවත් ඔප්පු කර තියෙනවා

:       1       24

Kazi Shajahan Friday, 12 May 2023 11:57 AM

ඔබලාගේ පරණ හොරකම් නිසා ,සියලු නිලධාරීන් අමාරුවේ වැටිලා,ඒ මිනිස්සු එතනට ඇවිල්ලා රිප්ලයි කරන කොට ඒ බව වැටහෙනවා ,ඒ නිසා තමයි නාමල් නිලධාරීන්ව ආරක්ෂා කරන්න යන්නේ .හොර දෙටුවා අපේ ධනය විනාශ කළා .කාලකන්නි

:       0       25

ravin Friday, 12 May 2023 02:20 PM

මෙයා හුදෙක් පොදුජනයාගෙ හා නිලදාරින්ගෙ හිත සුව පිනිස කරනලද ප්‍රකාශයක් දැයි තිරනයකිරිම පාඨක ඔබ සතුය.

:       0       11

විසිල් Friday, 12 May 2023 05:18 PM

රට වෙනුවෙන් ඩොලර් දශමයක් උපයලා නැති හාමු කෙනෙක්...

:       0       7

ගමේ එකාලා Friday, 12 May 2023 07:19 PM

හොර පෙරකදෝරුවා කියන කතා කවුද විශ්වාස කරන්නේ? රටම හොරාකාලා කාබාසිනියා කරපු දූෂිත පවුල් පාලනේ අය දැන් තටුගසා දාලා ඇවිල්ලා, ඒ මදිවාට උපදෙස් දෙන්නත් හදනවා...

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site