(යොහාන් භාසුර)
පුද්ගලයන් රැකියා සඳහා විදේශගත කිරීමට බලපත් නොමැතිව රුමේනියාවේ රැකියා දෙන බවට මුදල් වංචා කළ කාන්තාවක් දෙහිවල” කළුබෝවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවත් ඇය නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් විදේශ සේවා නියුක්කි කාර්යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
මෙම කාන්තාව රුමේනියාවේ රැකියාවක් සඳහා එක පුද්ගලයෙක්ගෙන් රුපියල් 440600 ක මුදලක් ලබාගෙන ඇති බවත් , ඇය 30 හැවිරිදි වියේ පසුවන්නියක් බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
592
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුමේනියා රැකියා පෙන්වා වංචා කළ කත දැලේ
dayananda Friday, 12 May 2023 03:42 PM
සල්ලි ගන්න කෙනාගේ කිසිම වරදක් නැහැ... මෙපමණ දැනුවත්කිරීම් කරලා තියෙද්දී හෙවිල්ලක් බැලිල්ලක් නැතිව විදේශ රැකියා කාර්යංශයේ ලියාපදිංචි නැති අයට මුදල්දෙන මීහරක් මිනිස්සු තමයි වැරදි...!