
(මොහොමඩ් ආසික්)
මධ්‍යම කඳුකරයට මේ දිනවල අධික වැසි ඇද හැළුණද ජල විදුලිය සඳහා ජලය මුදා හරින වික්ටෝරියා ජලාශය තව දුරටත් පතුලටම සිඳී පවතින අයුරුයි මේ.
පසුගිය දින කිහිපය පුරා මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට නාය යෑමේ අවදානමක් ඇති වන මට්ටම දක්වාම අධික වැසි ඇති වුවද වික්ටෝරියා ජලාශය පතුලට සිඳී ඇති අයුරු අද 11 වැනි දා සවස දිස් වුයේ මෙසේයි.
පැරැණි තෙල්දෙණිය නගරය යට කර ඉදි කර ඇති වික්ටොරියා ජලාශය සිඳී යාම නිසා පැරැණි තෙල්දෙණිය නගරයේ ඇතැම් නටබුන්ද මතුව ඇති අයුරුද දක්නට ලැබෙයි.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොච්චර වැස්සත් වික්ටෝරියාව හිඳිලා
මහසෙන් Friday, 12 May 2023 08:16 AM
ගල් අගුරු ගෙන්වන, හදිසි මිලදීගැනීම් කරන කට්ටිය තමයි ඔහොම වෙන්න කොහොමද දන්නෙ .
anura Friday, 12 May 2023 08:45 AM
දේවෝ වස්සතු කාලේන
Jagath Wickramasekara Friday, 12 May 2023 09:13 AM
CEB අය වතුරටික යවල වෙන්න ඇති. අර්බුධයක් ඇතිකරන්න.
කීර්ති වර්නකුලසූරිය Friday, 12 May 2023 09:30 AM
රටෙ වාසනාව! ගිලෙන්නෙ නතුව සීතල වතුර ටිකක් නා ගන්න පුලුවන්.
යෝගා Friday, 12 May 2023 09:38 AM
වැස්සට වැඩක් නෑ ජල පෝෂක වැනසිලා නම්.
කිරිපුතා Friday, 12 May 2023 11:23 AM
වාන් දොරවල් ඇරලා හෝ ජල විදුලිය නිපදවන තැනදි අනවශ්‍ය ලෙස විශාල ජල ප්‍රමාණ මුදා හරිමින් හැමදාම ජලාශ වල වතුර නෑ කියම්න් පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගෙන තම සාක්කු පුරවගන්නා ජඩ ක්‍රියාව කවදා කවුරුන් හෝ හෙළි කර ගෙන එම ජඩයින් ට දඬුවම් දිය යුතුය
මර්තේලිස් Friday, 12 May 2023 11:40 AM
ඉක්මනින් වික්ටෝරියා ජලාශයේ ජල කාන්දුවක් තිබේද පරීක්ෂා කරන්න එහෙම නැත්නම් වාන් දොරටුපාලකයින් මරනින්දේද බලන්න
Chinthaka Perera Friday, 12 May 2023 06:50 PM
රටේ මිනිස්සු දුර්ජන වනවිට සොබාදහමත් ඉවත බලයි...!