මනම්පේරිගේ තවත් ආයුධ මිද්දෙණියෙන් සොයාගනී
රැඳවුම් බාරයේ සිටින සම්පත් මනම්පේරී නැමැත්තා විසින් සිදුකරන ලද අනාවරණයකට අනුව මිද්දෙණිය ප්රදේශයේ නිවසක තිබී පිස්තෝලයක්,අත් අබෝම්බයක්,ටී 56 උණ්ඩ 115 ක්,රත්තරන් ආලේපිත ටී 56 මැගසින් දෙකක් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් සොයාගෙන තිබේ.